අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට රහසිගතව ඇතුලු වී ඔත්තු බැලූ ඊශ්‍රායල මෘදුකාංගය

by Lanka Sara Editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායල සමාගමක් විසින් නිර්මාණය කළ මෘදුකාංගයක් ඔස්සේ මාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ජංගම දුරකථන වලට රහසින් ඇතුලු වී තොරතුරු සොරාගැනීමේ සිදුවීමක් පිළිබඳ වාර්තා වේ.

ඒ අනුව මාධ්‍යට නිකුත් වූ ලිපිගොනුවකට අනුව පුද්ගලයින් 5000කට අධික පිරිසගේ දුරකථන අංක අදාල සමාගම සතුව ඇති බවට අනාවරණය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්.එස්.ඕ නැමති ඊශ්‍රායල සමාගම විසින් නිර්මාණය කළ පෙගසස් නැමති ඔත්තු බැලීමේ මෘදුකාංගය භාවිතා කිරීමට රටවල් කිහිපයකමට අවස්ථාව ලබාදී ඇති බවත් ඒ අනුව ආදල රාජ්‍යන් සිය විරුද්ධවාදීන් පිළිබඳ ඔත්තු බැලීම සිදුකර ඇති බවටද වාර්තා වේ.

වොෂින්ටන් පොස්ට් පුවත්පතට අනුව අදාල මෘදුකාංගය යොදාගෙන මාධ්‍යවේදීන් 37කගේ ජංගම දුරකථන වලට රහසිගතව ඇතුලු වී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තොරතුරු රහසිගතව ලබාගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල මෘදුකාංගය ඔස්සේ ජංගම දුරකථනයේ සියලුම ඡායාරූප, කෙටි පණිවුඩ, ලබා ගැනීමටත් දුරකථන ඇමතුම් වලට සවන්දීමටත් හැකියාව පවතී.

ඊට අමතරව අදාල ජංගම දුරකථනය තිබෙන ස්ථානය මෙන්ම එහි මයික්‍රෝෆෝනයට සහ කැමරාව ක්‍රියාත්මක කර සියලුම දෑ සටහන් කරගැනීමටද හැකියාව පවතී.

මෙම මෘදුකාංගය ඔස්සේ ප්‍රංශ පුවත්සේවයේ, සී.එන්.එන්, වොල් ස්ටී්‍රට් ජර්නල්, නිව්යෝක් ටයිම්ස්, අල්ජසීරා, බ්ලූම්බර්ග් ඇතුලු මාධ්‍ය ආයතනය රැසක මාධ්‍යවේදීනගේ දුරකථන වලට රහසිගතව ඇතුලු වී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල සිද්ධිය පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා ආයතයන සඳහන් කරන්නේ රාජ්‍යයන් විසින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට යොදාගත්ත මෙවලමක් බවයි.

මෙවැනි මෘදුකාංග පිළිබඳ විදිමත් පාලනයනක් ඇති කළයුතු බවත් එසේ මොනැති වුවහොත් එය මාධ්‍ය නිදහස මර්ධනය කිරීමට යොදා ගැනීමට ඉඩ පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අදාල මෘදුකාංගය නිර්මාණය කළ සමාගම ප්‍රකාශ කර සිටින්නේ සිය මෘදුකාංගය ත්‍රස්වාදීන් සහ අපරාද කරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පමණක් යොදගෙන ඇති බවයි.

එමෙන්ම අදාල මෘදුකාංගය මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ සාධනීය මට්ටමක පවතින රටවල රජයන්ට පමණක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තූත්තුකුඩියේ සබ්මැරීනයක් තිබේ නම් එය ඉන්දියාවට අයිති වැඩක් – මහ කොමසාරිස් කාර්යාලය කියයි

Next Post

ඇස් ඇති උන්ට දැක ගැනීම සඳහායි… රටක් බිල්ලට තබන “සයිනොවැක් අපරාධයේ“ මුල මැද අග

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.