අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ ද්විත්ව කාන්තා ඝාතනයක්… ඝාතන සැකකරු අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මාතර ප්‍රකට ව්‍යාපාරික  කාන්තාකවගේ නිවසේ සේවය කළ මෙහෙකාර දෙදෙනෙක්  එම නිවස තුළදී  ඝාතනය වී ඇතැයි  මාතර පොලිසිය කියයි.

මෙම නිවස හිමි ව්‍යාපාරික කාන්තාව වන්නේ     මාතර බ්‍රවුන්සිල් හි දෙවවැනි පටුමග  ලිපිනයේ පදිංචි ප්‍රිති මෝටර්ස් හිමිකාරියවන  තමරා චාන්දනී  ජයසේනය.

මෙසේ ඝාතනය වී ඇත්තේ පහල වත්ත මාලිමිබඩ පාලටූව ලිපිනයේ පදිංචි  67 හැවිරිදි කාන්තාවක්  සහ හාමුගෙ වත්ත මාතර ලිපිනයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මාතර නගරසභාවේ අනියම් කම්කරුවෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

දැනට හෙළි වී ඇති තොරතුරු අනුව මාතර නගරයේ මෙම ව්‍යාපාරික කාන්තවගේ නිවසේ නඩත්තු වැඩ සඳහා  දෛනික කුලියට  මාතර නගර සභාවේ මෙම අනියම් කම්කරුවා ඊයේ  කැඳවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දී නිවසේ සේවය කළ කාන්තාවන් දෙදෙනා ඔහුට නිවසේ පීල්ල සුද්ද කරන ලෙස දන්වා ඇත.

පීල්ල සුද්ද කරන මුවාවෙන් වහළයට ගොඩ වුන මෙම පුද්ගලයා අනතුරුව හොර රහසේ නිවසට ඇතුළු වී තිබේ.

එ් බව දැක එක් කාන්තාවක් කෑ ගසන විට ඇයට නිවසේ තිබූ අඹ පොල්ලකින් පහර දී ඇති පුද්ගලයා ඇය තුවාල වී බිම වැටුණ විට එම ස්ථානයට පැමිණි අනෙක් කාන්තාව ගෙල මිරිකා ඝාතනය කර තිබේ.

අනතුරුව ඔහු  නිවසේ සීසීටීවී දත්ත විනාශ කර නිවසේ තිබූ භාණ්ඩද හොරකම් කරගෙන පලා ගොස් ඇත.

මේ වනවට අදාල අනියම් කම්කරුවා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතර පොලිසිය වැඩිදු පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාවුස්සාකැලේ සහ කාසල්රී පිරී ඉතිරෙන්න ලඟයි… ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකයි!

Next Post

බද්දේගමට මහ ගංවතුර තත්ත්වයක්! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.