බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11ක් ආධාරකරුවන් 353ක් පොලිස් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එමෙන්ම මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ අත් පත්‍රිකා බෙදා හැරීම, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය,  අධාරකරුවන් මුදා ගැනීම සඳහා පොලිස් ස්ථානවල කළහකාරී ලෙස හැසිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවය.

පොළොන්නරුව නවනගරය ප්‍රදේශයේදී සර්වජන බලය පක්‍ෂයේ සිව් දෙනෙකු අද (08) පෙරවරු 9.00 ට පමණ ද පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට තිබේ. අත්අඩංගුවට ගත් සිව්දෙ නා අවුරුදු 45 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත්,ඔවුන් පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි. මැතිවරණ නීති උල්ලංකරණය කිරීමේ වරදට ඔවුන්ට ඉදිරියේ දී නිත්‍යනුකූල පියවර ගන්නා බවත්, ඒ අනුව ඔවුන් සිව්දෙ නා පොලිස් ඇපමත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.

එමෙන්ම මැතිවරණ තැපැල් ඡන්ද ප්‍රකාශ අදින් අවසන්වන අතර 13 සහ 14 දින දිවයිනේ පාසල් වසා තැබීමට මැතිවරණ කොමිසමේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කර ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව (Personalized Medicine) සඳහා කෘතිම බුද්ධිය

Next Post

ජේ.වී.පී එකෙන් පාර්ලිමේන්තුව පිරෙව්වොත් හොඳට තියෙයි… ආණ්ඩුවෙන් පොරොන්දු ඉටු කරලා දෙන්න අපෙන් පාර්ලිමේන්තුව පුරවන්න… සජිත් කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.