බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද සමග නැගිටින්න බෑ… ප්‍රසන්න රාජපක්ෂලා අත්හරී ?

by editor
ඔක්තෝබර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා   රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශපාලන කඳවුර අතැහැරීමට   දැඩි රාජපක්ෂ හිතවාදියෙක් වූ ප්‍රසන්න රණතුංග සූදානම් වෙමින් ඇතැයි වාර්තා වේ.

දැනට වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මේ වනවිට විදේශගතවී සිටින ඇමති ප්‍රසන්න රණතුංග සිය ඉදිරි දේශපාලන තීන්දුව ගැනීම සඳහා  පුද්ගලික ලේකම්වරයා හරහා  පෙරේදා (20) සවස පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රසන්න රණතුංගගේ දේශපාලන කමිටුව මිනුවන්ගොඩ යුරෝස්ටාර් හෝටලය වෙත කැඳවා තිබේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරු, මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.

එහි අරමුණ වී ඇත්තේ ඉදිරි දේශපාලන ගමන මහින්ද රාජපක්ෂ කඳවුර සමග යනවා ද, රනිල් වික්‍රමසිංහ එක්ක එක්වී යනවා ද යන්න දේශපාලන ක්‍රියාකාරීන්ගේ මතය විමසීම සඳහාය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ වෙතත් සහභාගී වී සිටි පිරිස අතරින් මත විමසුමක් කර   බහුතර මතය නියෝජනය කරන කණ්ඩායමට ඇහුමකන් දෙමින් ඉදිරි දේශපාලනය තෝරන බව ඇමතිවරයා ලේකම්වරයාගේ මාර්ගයෙන් දැනුම් දී ඇත. මත විමසීම සඳහා සීල් කළ පෙට්ටියක් සූදානම් කර තිබී ඇත.

පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න 02 ක් විමසා තිබී තිබේ. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය භාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න 02 යෙ. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග හරහා වාර්තා වන්නේ මේ ඡන්දය ප්‍රකාශ කළ බහුතරය දක්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මුල් වූ රාජපක්ෂ කඳවුර සමග  මේ ගමන යෑමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ සමග එක්වී ඉදිරි දේශපාලන ගමන යා යුතු බවතය

ඒ අනුව මහින්දගේ අනුගාමිකයෙක් වී සිටි ප්‍රසන්න රණතුංග එම ගොඩෙන් ගැලවී රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිය සාක්කුවේ දාගෙන විරෝධතාකරුවන්ට බලය පෙන්නූ පොලිස් ලොක්කන් 02 සිතාසි…

Next Post

හමුදා රියක් අනතුරට ලක් වී විශේෂ බලකායේ කපිතාන් වරයෙක් මරුට…  

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.