බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා විසාල ඇමති මණ්ඩලයේ පළමු අදියර ලෙස රාජ්‍ය ඇමතිවරු 40ක් හෙට දිවුරුම් දෙති!

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

නව රජයේ රාජ්‍ය ඇමතිවරු 40ක්  හෙට (08) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව නව රාජ්‍ය ඇමති ධූර සඳහා ප්‍රවේශ නිර්මාණය වනු ඇති බවත්  ඒ අවස්ථාව අනුව අදාල සංශෝධන සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

මුලින් දිවුරුම් දෙන්නේ රාජ්‍ය ඇමතිවරු වීම විශේෂත්වයක් වන්නේ තවමත් කැබිනට් ඇමති මණ්ඩලය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමේ එකඟතාවයක් ඇති වී  නොතිබීම හේතුවෙන් බව වාර්තා වේ.

කෙසේ වෙතත්   10 වැනිදාට පෙර නව කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග මීට පෙර ලංකාසරට සනාථ කළේය. ඒ ජාතික ආණ්ඩුවක් ලෙසය.

මේ  ඇමති මණ්ඩලයේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය  ඇමති ධූරවල එකතුව සියය ඉක්මවා යනු ඇතැයි ද  එම ආරංචි මාර්ග  පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කැබිනට් ඇමතිවරු 35 දක්වා වැඩි වීමට ඉඩ ඇති බවත්, ඊට සමාන නියෝජ්‍ය ඇමති ධූර  ලබා දිමට සැලසුම් වී ඇති බවත් වාර්තා විය.

වාර්තාවන පරිදි  හෙට (08) දිවුරුම් දෙන්නේ ඉන් රාජ්‍ය ඇමතිවරු 40 දෙනෙකි.  මේ රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව පසුව වැඩි වීමට ඉඩ තිබේ. පසුගිය ආණ්ඩුවේ විවිධ අවස්ථාවල  සිටි සියලුම රාජ්‍ය ඇමතිවරු එම ධූරවල පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී   ඇත.

මේ ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජන කරන අති බහුතරයකට රාජ්‍ය ඇමති ධූර, නියොජ්‍ය ඇමති ධූර හෝ කැබිනට් ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

මීට අමතරව ආණ්ඩුවට අලුතින් එකතුවන සෑම සුලු පක්ෂයකටම රාජ්‍ය ඇමති ධූරයක් ලබා දීමට සැලසුම් කර ඇත. ආණ්ඩුවට එක්වන ප්‍රමාණය අනුව ඔවුන්ගේ කෝටාව සලකා බලා නියෝජ්‍ය අමාත්‍ය ධූරද ප්‍රදානය කරනු ලැබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිච්චුන ගෙට කෝටි සීයක අලාභයක් ඉල්ලන දේශපාලකයා පාර්ලිමේන්තුවට හෙළි කරන්න – රාසමාණික්කම්

Next Post

පොලිස් දිනයට අර්ථයක් දුන් මනම්පිටියේ පොලිස් මහත්වරු….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.