බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා පීඩාකාරී ජිවිතය නිසා රටේ  සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට හෘදයාබාධ වැළඳීමේ අවදානමක්… ගෝඨාභය රණසිංහ කියයි! 

බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් හෘදයාබාධයක් වැළඳීමේ අවදානමක...

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බවත් මෙම ප්‍රතිශතය බස්නාහි පළාත තුළ  සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාබය රණසිංහ  සදහන් කරයි.

මේ වන විට රටපුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනිමට නොහැකිව බොහෝ දෙනෙකු මානසික ආතතියට පත්වීමේ ප්‍රතිපලයක් ලෙස මෙසේ හෘද රෝග වැඩිවීමට හේතුවක් වී ඇතැයි විශේෂඥවරයා පැවසීය.

සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනෙකුට ගිනි අව්වේ පෝලිම්වල දවස් ගණනාවක් රැදී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිදු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් නිවස බලා යාමට සිදුවීත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීමද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී ඇතැයි හෙතෙම අවදාරණය කරයි.

එසේම මානසික ආතතිය වැඩිවීම හේතුවෙන් රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටමද ඉහළ යාම ඇතුලු තවත් බෝනොවනරෝගයන් අලුතින් ඇති වීමටත් තිබෙන රෝගවැඩි වර්ධනයක් වීමටත් හේතු සාධකයක් වන බව වෛද්‍යවරයා පෙන්වාදේ.

‌හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබා දෙන ඖෂධයන් මේ වන විට සුළු වශයෙන් කොළඹ ජාතික රෝහල සතුව පවතින නමුත් ඉදිරියේදී එම ප්‍රමාණයද අවසන් වූ පසුව දැඩි අවදානමකට මුහුණපෑමට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ටද සිදුවන බව විශේෂඥ වෛද්‍යවරයා  සදහන් කරයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරුත් ජනපතිට සහ අගමැතිට වහා ඉවත්වන්නැයි කියති !

Next Post

අන්තර්කාලීන ආණ්ඩුවකට කැමතියි… ජනපති මහා නායක හිමිවරුන්ට ලිඛිතව දන්වයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.