මහමැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මීට පෙර මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි 20 වැනිදා ය.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව...
වැලිමඩ මියන්අරාව ප්‍රදේශයේ හරිතාගාරයක් තුළ ගංජා...
Discussion about this post