බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර එන්නත්කරණ වැඩපිළිවෙළ නැවැත්තුවේ දේශපාලකයෙක්… නාගරික මන්ත්‍රීවරු කියති..

by editor
ජූනි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බිහිසුණුම කොවිඩ් අවදාමට මුහුණ දී ඇති  මහනුවර මහා නගර සිමාව තුළ වැසියන් ඉලක්ක කරගෙන  රජයෙන් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ  වැඩපිළිවෙළට අදාල සියලුම කටයුතු සංවිධානය කර තිබිය දී අවසාන මොහොතේ එය වෙනස් කරනු ලැබුවේ දේශපාලකයෙක් විසින් බව මහනුවර මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරු අද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පැවසූහ.

අද මාධ්‍ය හමුවක් කැඳවූ මහා නගරසභා මන්ත්‍රීවරුන්වන විපුල ලාල් රණසිංහ, ලලන්ත සංජිව , වරුණ ලියනගේ , සමන් පෙරේරා , ලැනී දිගාමඩුල්ල , එම්  මස්තුරා,  ගැමුණු කිරින්දේ , මොහොමඩ් ෆාරිස් ,මා තලී මරික්කාර් , අනෝමා යන මන්ත්‍රීවරු සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය සාකච්චාව පැවැත්විනි.

මහනුවර මහා නගර සභා  සිමාවට ලබා දීමට නියමිත තිබුණු  එන්නත් 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවත් එම ලැබෙන එන්නත් වලින් 13,14,15,16 යන දිනවල මහනුවර මහා නගර සභා සිමාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මහනුවර නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවත් ඔවුහු කීහ.

ප්‍රධාන සෞඛ්‍යය  නිලධාරිවරයා දින වකවානු සහිතව සැලැස්මක් සකස් කර තිබූ අකාරයත්    ගම මට්ටමෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සංවිධාන කටයුතු කර  මහනුවර නගර සභාව මගින් ප්‍රචාරක කටයුතු දියත් කළ ආකාරයත්, ඒ දැනුම් දීම්වලට අනුව මහ ජනතාව දහස් ගණන්න එන්නත් කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් පසු වැඩසටහන එක්වරම අවලංගු කළ ආකාරයත් ඔවුහු හෙළි කළහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මේ තත්වය නිසා මහනුවර අද    විශාල ආන්දෝලනයක් ඇති වුණා.   එන්නත්කරන මධ්‍යස්ථානවලට විශාල ජනතාවක් අද උදැසන සිට පැමිණියා. ජනතාව අපෙන් දිගින් දිගටම කරුණු විමසනවා ඇයි එන්නත්කරන වැඩපිළිවෙල නැවැත්තුවේ කියලා. අපි ඉතාම අසරණයි.“

“නමුත් අපි පැහැදිලිවම අහනවා මහනුවර නගර සිමාවේ ජනතාවට ලැබෙන්නට තිබුණු එන්නත් ප්‍රමාණය කොහොටද ගියේ ?. මේ පසුපස ඉන්න දේශපාලකයා කවුද?.  මේක දේශපාලන සූදුවක් කරගන්න කවුරුන් හෝ දනවා නම් ඒක ඉතාම ම්ලේච්ඡයි. ජනතාවගේ සෞඛ්‍යය එක්ක සෙල්ලම් කරන්න එපා.“

ඔවුහු මාධ්‍ය හමුවේ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුව තුනට පුපුරයි ! මන්ත්‍රීවරු අතර කඳවුරු තුනක්!

Next Post

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 57ක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.