සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන නියෝජතියන් ජනාධිපති අරමුදල අවභාවිතා කර ඇතිනම් ඒ ගැන විමර්ශන පැවැත්වීම හොඳ දෙයක්… හිටපු ජනපති මෛත්‍රී කියයි!

by editor
අප්‍රේල් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යම් කිසි මහජන නියෝජතියෙක් ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා තිබේ නම් ඒ සම්බන්ධව විමර්ශන පැවැත්වීම යහපත් දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වූ බවට කියන සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත කැඳවූ අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.

මේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා මේ පැමිණියේ දෙවැනි වරය. මේ සිද්ධිය සම්බන්ධවම හිටපු ජනාධිපතිවරයා පසුගිය 07 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණි.

” මම අද විතරක් නෙමෙයි. මීට සති තුනකට කලිනුත් පැමිණියා අද ආපු කාරණයටම. ඒ සති තුනකට කලින් ආවෙත්, අද ආවෙත් විශේෂයෙන්ම සීඅයිඩී එකට පැමිණිල්ලක් ලැබිලා තියනවා ජනාධිපති අරමුදලින් සල්ලි දීමේ දී මහ ජන නියෝජිතයින් මුදල් ලබා ගැනීමේ දී නොයෙකුත් වැරදි තොරතුරු සපයලා තියනවා කියලා.
එකනොට ඒ වැරදි තොරතුරු සපයපු අයට වෙන වෙනම ලිපිගොනු තිබෙනවා. ඒක නිසා ඒ අයගේ ෆයිල් වෙන වෙනම අරන් මගෙන් වෙන වෙනම ලබා ගත්තා. මම විතරක් නෙමෙයි මීට පෙර හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ කාලවලදී දුන්න යම් අක්‍රමකිතාවක් වෙලා කියලා පේනවා නම් එම තොරතුරු සම්බන්ධව පැහැදිලි කරගැනීමක් කරනවා කියලා. ඒකට තමයි මම ආවේ. අක්‍රමිකතාවයක් වෙලා තියනවා නම් ඒක හොයන එක හොඳයි. ඒකේ වැරැද්දක් නෑ. හිටපු ජනාධිපතිවරයා කීවේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් අල්ලස් කොමිසම එක්ක සෙල්ලම් කරනව ද?. පළමු වර කොළඹ නෑ කිව්වා… දෙවැනි පාර නීතිඥයා රටලු… ලංකාවට ආවට පස්සේ දිනයක් අරන් එන්නලු…

Next Post

සිරි දළදා වන්දනාව – දින තුනට නගර සභාව කසල ටොන් 45ක් බැහැර කරයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.