පස් දෙනෙකුගෙන් සමන්විත මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
- මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලාල්,
- මහාචාර්ය ඩබ්ලියු.ඒ.පි.රොද්‍රිගෝ,
- ආචාර්ය එම්.පී.එස්. ප්‍රනාන්දු,
- පී හෙන්නායක,
- මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය ලැබූ මෙම සාමාජිකයන් පස් දෙනා වේ.







