බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මව්බිම රැකගන්න පුරවැසියෝ එක්වෙති…  කියෙව් නුවර වීදි සටන් ඇවිලෙයි..

by editor
පෙබරවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු නොවන තියුණු ප්‍රතිරොධ මැද   රුසියාව සිය ආක්‍රමණයේය.  මේ මොහොත වනවිට   යුක්රේනයේ අගනුවර වීදි කරා සටන ඇවිලී ඇත. සිය මව් බිම රැක ගැනීම සඳහා ගැහැණු පිරිමි අවි දරාගෙන යුක්රේන හමුදාවට ශක්තිය දෙමින් සිටිති.

රට ආරක්ෂා කරන බවට ජනාධිපති  වොඩොදමීර් සෙලෙන්ස්කි  ප්‍රතිඥා දී ඇත.  තමන් යටත් නොවන බව ඔහු පවසයි.

මේ අතර රුසියානු හමුදා නිවේදනය කළේ  ගිනිකොනදිග නගරයක් වන මෙලිටොපොල් පාලනය තමන් අතට ගත් බවය.

යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව සිවිල් වැසියන් ද ඇතුළුව පුද්ගලයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් තිබේ. වේදනාත්මක ඇත්ත නම්  ඔවුන්ගෙන් තිදෙනෙකු  ළමයින් වීමය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මොස්කව් ප්‍රහාරයේ ආරම්භයේ සිට යුක්රේනියානුවන් 100,000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය. මේ වනවිට බටහිර රටවල් පූටින් පාලනයට එරෙහිව සම්බාධක පනවා තිබේ. මේ දැඩි සම්බාධක තමන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් බව යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි  ප්‍රකාශ කර තිබුණේය.  ඔහු හමුදා නිල ඇඳුම් සහිත අගනුවර වැසියන් සමගය.

මේ අතර තුර යුක්රේන ජනපති උපදේශක මිඛයිලෝ පොඩොලික්    ප්‍රකාශයක් නිකුත් කරමින් රොයිටර් පුවත් සේවයට දන්වා සිටියේ යුක්රේනය සාකච්ඡා සඳහා විවෘත නමුත් රුසියානුවන් ඒ සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දී නැති බවය.

කියෙව් පාලනය රුසියාව සමග සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවට ක්‍රෙම්ලීනයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව  කියන උපදේශක  මිඛයිලෝ පොඩොලික් යුක්රේනය පිළිගත නොහැකි ප්‍රායෝගික නොවන කොන්දේසි පිළිගැනීමට  සූදානම් නැති බව දන්වා සිටී.

“යුක්රේනය සාකච්ඡා කිරීමේ ස්ථාවරයක් සූදානම්  තිබේ. නමුත් අපි මොස්කව් වෙතින් එන ප්‍රායෝගික නොවන සාකච්ඡා කොන්දේසි වලට මුහුණ දෙමින් සිටිමු.“  ඔහු කියන්නේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මාගෙන් තනි වී ගව රැළක් සමග ගමට පැමිණි මුව පැටියා…

Next Post

රුසියාවේ හිටපු ජනාධිපති කිව්ව අමුතුම කතාව!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.