බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනුෂගේ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න… ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි පොලිස්පතිට ලියයි…

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි   රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි   පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

එමෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු චෝදනා තමන්ව නම් කර ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී ඇත.

වාර්තාවන පරිදි පරිදි එම ලිපියේ සඳහන් වන්නේ මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බුද්ධි අංශයේ ප්‍රධානියා    පුද්ගලිකව ඉලක්ක කර ගනිමින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද දැඩි ලෙස අවභාවිතා කර ඇති බවය.

මන්ත්‍රීවරයා තමාට එරෙහිව එල්ල කරන පදනම් විරහිත චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන   මේජර් ජෙනරාල් සුරේෂ්  සලෙයි අවධාරණයෙන්  දන්වා ඇත්තේ  පාස්කු ප්‍රහාරයට හෝ කිසිදු ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

“ප්‍රහාරය සිදුවී වසර 3ක් ගතවී හමාරය. මම  පාර්ලිමේන්තු සහ ජනාධිපති කොමිෂන් සභා හමුවේ  මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේත් කිහිප වතාවක්ම සාක්ෂි ලබාදී ඇත්තෙමි. මෙම ප්‍රහාරවලට මා හවුල් යැයි හැඟවීමට කිසිදු පරීක්‍ෂණයකින් තහවුරු වූ   කිසිම සාධකක්   නොමැත. “

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේජර් ජෙනරාල් සලෙයි යළි තහවුරු කළේය.

එවැනි පදනම් විරහිත චෝදනාවල ප්‍රතිවිපාක පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “මෙම ප්‍රකාශයන් විශ්වාස කළ හැකි තර්ජන, බරපතල ප්‍රතිවිපාක ඇති පරිසරයක් නිර්මාණය කර ඇත. එය මා සහ මගේ පවුල විශාල අවදානමකට ලක් කරන අතර අපගේ ආරක්ෂාව අනතුරේ හෙළයි.“

“නානායක්කාර මහතා විසින් කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන්   අපක්ෂපාතී පරීක්ෂණයක් කළහොත්   සියලු දෙනාටම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබේ කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි නම් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි, ”

ඔහු පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ එසේය.

Share69Tweet43
Previous Post

එරියාව හරිපුදුම ඉස්කොලේ විස්මිත ගුරුතුමා අසරණව ලෙඩ ඇඳේ ඉඳ දරුවන්ගේ දෙමාපියන්ට කී කතාව!

Next Post

අරගලබිමේ දී ගල්කන්දේ හිමියන්ගේ දේශනය මැද පිස්සු කෙළිය හෙල්මට් කාරයා…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.