සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි රත්තරන් ගානට ගණන් ගිහින්… වැලි ලෝඩ් එක කොළඹට එනකොට ලක්ෂය පනී!

by editor
මාර්තු 25, 2025
in පුවත්
MANAMPITIYA
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟෙන් මේ දිනවල ගොඩ දමන වැලි ප්‍රමාණවත් නොවීම, සහ එලෙස ගොඩ දමන වැලිවල මිල ඉහළ යෑමත් සමග පාරිභෝගිකයින් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් පවතින, හොඳම වැලි ලෙස සලකන මනම්පිටිය මහවැලි ගඟෙන් ගොඩ දමන වැලි කියුබ් තුනක්  මේ වනවිට එම සමාගම මගින් නිකුත් කරන්නේ රුපියල් 26,700 ක මිලකටය.එලෙස සමාගම මගින් රුපියල් 26,700 කට නිකුත් කරන වැලි කියබ් තුන අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කිරීමේදී  ටිපර් රථ හිමිකරුවන්  රුපියල් 85,000 ක් වන බවත්, කොළඹ  ප්‍රදේශයට  ප්‍රවාහනය කරන විට එය රුපියල් ලක්ෂය  ඉක්මවන බවත් වැලි සමාගමේ නියෝජිතයකුගෙන්  අප කළ විමසීමකදී පැවසීය.

මනම්පිටිය මහවැලි ගඟේ වැලි මංකඩ 154 ක් පිහිටා තිබෙන අතර එහි කම්කරුවන් 1000 කට වැඩි ප්‍රමාණයක් රැකියාව කරති. ,  වැලි කියුබ් එකක් ගොඩ දැමීම  සඳහා වැලි ගොඩ දමන කම්කරුවෙකුට ගෙවන ලබන්නේ රුපියල්  3,300කි.

සතියේ දින පහ පුරාම මනම්පිටිය මහවැලි ගඟෙන් වැලි ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථ පන්සියයකට වැඩි ප්‍රමාණයක්
දෛනිකව පැමිණෙන අතර එලෙස පැමිණෙන ලොරි සඳහා ටෝකන් ක්‍රමයට වැලි පටවනු ලබයි.   මනම්පිටිය වැලි සමාගමේ ස්ථානභාර නිලධාරී එච්.එම්.ඩබ්ලිව්.ඩී.ජයමාල්ගෙන් අප කළ විමසීමේදී ඔහු  සඳහන් කළේ එක් ලොරියකට සතියකට වැලි පටවා ගැනීමට ලැබෙන්නේ  එක් අවස්ථාවක් වීමත්, කම්කරුවන්ගේ හිඟයත්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත්  වැලි මිල ඉහළ යෑමට  හේතු වි ඇති බවය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

තියුණු ආයුධවලින්  සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් වැලිගම දී කාන්තාවක් පැහැරගෙන…

Next Post

අධිකරණයට කට්ටි පනින වැලිකන්ද OIC හරක් හොරාගේ දේපල අධිකරණයෙන් තහනම් කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.