සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මද්‍රසා පැසල් පාලනය කරනවා…. එය රජයේ වගකීමක් හා යුතුකමක්…

අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්...

by editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මද්‍රසා පාසල් පාලනය කිසිම ආකාරයකින් නීති විරෝධී නොවන බවත්, . වෛරය, ක්‍රෝධය, විරසකය වපුරන්නේ නම් රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මේ මද්‍රසා පාසල් පවත්වාගෙන යනවා නම්  එම ආයතන පිළබඳ කටයුතු කිරීමට    රජයට අයිතියක්  පමණක් නොව වගකීමක් හා යුතුකමක් ද ඇති බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/15වන දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

“ මද්‍රාසා ආයතන 2000කට ආසන්න ව නැත්නම් සංඛ්‍යාත්මක ව 1965ක් විතර මේ ‍රටේ ක්‍රියාත්මක වෙනවා. මේවා පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, මේවා මොනවා ද, උගන්වන්නේ මොනවාද, කවුද? වැනි දේවල් සොයා බලන්නට යහපාලන රජය කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. පිටරටින් මද්‍රසාවලට ගුරුවරු  600ක් විතර ආවා ඒ කාලය තුළ. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිටින විට මේ විදියට එන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ කාලේ ආගමන විගමන නිලධාරීන් සහ බුද්ධි අංශය අතර හොඳ සබඳතාවක් තිබුණා.“

“මේ ආයතනවලට ඇවිත් උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනව නම් ඒ අයගේ ඉතිහාසය විස්තර සහිත ව සොයා බැලුවා. ඒ සියල්ලක් ම යහපාලන රජය අහෝසි කළා. ගුවන්තොටුපළේ දී ම ඒ අයට වීසා ලබා දීමට යහපාලන රජය කටයුතු කළා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව, විමර්ශනයක් කරන්නේ නැතුව ක්ෂණික ව ගුවන්තොටුපළේ දී ම වීසා දුන්නා. ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත වුනේ ඒ පරිසරය තුළයි.”

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“මං දැක්ක විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, යහපාලන රජය සමයේ හිටපු ඇමතිවරයෙක් කියලා තියෙනවා මේවා පාලනය කිරීම නීති විරෝධීයි කියලා. ඒ පාලනය කිසිම ආකරයකින් නීති විරෝධී නෑ. එය රජයේ වගකීමක්. යුතුකමක්. ඒ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙනවා…. ඇමතිවරයා වැඩිදුරටත් යැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය කොවිඩ් සිරුරු භූමදානයට සුසාන බිම් සොයයි…

Next Post

නෙදර්ලන්තයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තාවකාලිකව අත්හිටුවයි….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.