බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මගේ පෞද්ගලික පින්තූර ෂෙයා කරන්න එපා” – ජැකලින් ඉල්ලයි

by Lanka Sara Editor
ජනවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ‍රුපියල් කෝටි 200ක කප්පම් මුදල් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ තමා සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල යළිත් වේගයෙන් සංසරණය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් සුපිරි තාරකාවක වන ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රකාශයක් නිකුත් කරමින් රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජැකලින් පවසා ඇත්තේ ඇය හා සුකේෂ් සිටින පින්තූර බෙදා නොගන්නා ලෙසත් දුෂ්කර අවස්ථාවක ඇගේ පෞද්ගලිකත්වයට හානි නොකරන ලෙසත් ය. එම සිදුවීම එය ඇය විස්තර කළේ “රළු පැල්ලමක්” යනුවෙන් හඳුන්වමිනි.

එම ප්‍රකාශය මෙසේය, “මේ රට සහ මෙහි ජනතාව මට කවදත් ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබා දී තිබෙනවා. මෙයට මා බොහෝ දේ ඉගෙන ගත් මාධ්‍ය මිතුරන් ද ඇතුළත්. මම මේ වන විට ගෙවන්නේ දැඩි දුෂ්කරතාවට මුහුණ දෙමින් සිටින අවධියක්. නමුත් මගේ මිතුරන් සහ රසිකයන් ඒ බව තේරුම් ගනු ඇතැයි මට විශ්වාසයි.

මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට අනවසරයෙන් ඇතුළු වන ආකාරයේ ඡායාරූප බෙදා නොහරින ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය නිසාමයි. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරනු ඇති. ඔබ මට මෙය නොකරන බව විශ්වාසයි. යුක්තිය සහ යහපත් හැඟීම දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ස්තූතියි” යැයි ඇය පවසා ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේවෙතත් ජැකලින් ඇගේ සටහන මුදාහැරි Instagram සටහනේ අදහස් එක්කිරීමේ කොටස අක්‍රීය කර ඇත.

මේ වන විට ඇය ඉන්දීය මුල්‍ය විමර්ශන නිලධාරීන් ඉදිරියේ තුන් වතාවක් ප්‍රකාශය සටහන් ලබාදී ඇත.

ඊයේ දිනයේදී ඇය සුකේෂ් සමඟ සිටින සිපගන්නා ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි.

මේ වනවිට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හෙළිවන ඡායාරූප 3ක් පමණ සමාජ ජාලයේ සැරිසරන අතර මේවා නිකුත් වීමට පෙර ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබුණේ තමා සුකේෂ් නමැත්තකු නොදන්නා බවත් රසිකයකු ලෙස ඇයට මල්, චොකලට් ආදී තෑගි එවා තිබූ බවත් කිසිදාක හමුවී හෝ ඔහු කවුදැයි නොදන්නා බවය.

දෙදෙනා අතර පෙම් සබඳතාවක් ඇති බවට විමර්ශන නිලධාරීන්ට හෙළිකර තිබුණේ සුකේෂ් වන අතර ඔහුගේ ජංගම දුරකත‍නයේ මෙම ඡායාරූප තිබී ඇත.

මෙම නඩුව හේතුවෙන් ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම අධිකරණය මගින් තහනම් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රීලංකන් යානාවලට තෙල් ගැසීමත් ඩොලර් නිසා අර්බුදයක

Next Post

චීන කොලනියක් වීමේ බිහිසුණුකම ටිබෙටයෙන් ඉගෙනගෙන “මකර කටට“ පනින්න!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.