අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංගල යන්න හේතුව හෙළි වෙයි…

by editor
ජූනි 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර ඉවත්වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් පරාජයට පත්වන බව හෙළිවීමත්, මේ වනවිට ඔහුට එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයේ ගෞරවණී්‍ය තනතුරක් යෝජනා වී තිබීමත් නිසා බව මංගල සමරවීරගේ සමීපතමයන් ගේ ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මංගල සමරවීර පසුගිය කාලය තුළ දිගින් දිගටම සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙන්ම යහපාලන ආණ්ඩුවේ ප්‍රභල ඇමතියෙක්ව සිටිමින්  මාතර දිස්ත්‍රික්කයේ ජනතා අපේක්ෂාවන් ඉටු කරදීමට නොහැකි වීම මත මෙවර මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වන බව හෙළි කර තිබේ.

මෙවර සමගි ජනබලවේග යටතේ මහා මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඔහුගේ සමීපතමයන් හා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන් මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ ඉල්ලීම නොතකා මහ මැතිවරණ ජයග්‍රහණය කරන බව විශ්වාසයෙන් මෙවර නාම යෝජනා බාර දුන්නත් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයෙ සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් දෙදෙනෙකු සමරවීරට ඉදිරියෙන් සිටින බව අනාවරණය කරගෙන ඇත.

පවතින දේශපාලන පසුබිම තුළ මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට ලබා ගත හැක්කේ මන්ත්‍රී ධූර එකක් හෝ දෙකක් පමණක් බව හෙළි වී ඇත. එවැනි පසුබිමක පරාජිතව ඉවත්වනවාට වඩා ගෞරවාන්විතව අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඉදිරි පියවර සැලසුම් කිරීමට මංගල සමරවීර තීරණය කළ බව ද ඔහුගේ සමීපතමයෝ කියති.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සිය පියාණන්ගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි මංගල දශක කීපයක් තිස්සේ මාතර ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා ආදරය දිනාගත් චරිතයකි. ඔහු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙම වසර ගණනාවක් තිස්සේ නියෝජනය කළ අතර එම ආණ්ඩුවල ප්‍රභල ඇමතිකම් ද දැරීය.  ඔහු මාතර ප්‍රදේශයේ ජනතාවට කල සේවය ද අතිශය ඇගැයීමට ලක් විය.

එහෙත් මංගල සමරවීර මෑත යුගයේ ගනු ලැබූ තීරණ හා ඒ වෙනුවෙන් කළ විවිධ ප්‍රකාශ නිසා ඔහුට විරුද්ධව භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ විවිධ සංවිධාන  හඬ නගන්නට විය.

කෙසේ වෙවත් මාතර ජනතාව සමග දේශපාලනයේ යෙදෙමින් අඛණ්ඩව සිය දේශපාලන ගමන යන බව මංගල සමරවීර පැවසීය.

 

Share76Tweet43
Previous Post

අතිකාල මුදල් කොල්ල කා ඇත්තේ විශේෂඥයෙක් වෙන්න යන කායික රෝග වෛද්‍ය වරයෙක්

Next Post

අයි.සී.සී. ලොක්කන් අද විශේෂ තීන්දු දෙකක් ගැනීමට සැරසෙති

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.