අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලනට ජාතික රෝහලේ කුඩ්ඩන් ගැන තොරතුරු දීලා තියෙන්නෙත් හොඳම කුඩ්ඩෙක්… ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                               

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රෝහල් කනිෂ්ට  කාර්යමණ්ඩලයේ සේවකයින්ගේ තොරතුරු ලබා දුන් පුද්ගලයාද දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙක් බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සදහන් කරයි.

මෙම පුද්ගලයා ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී කාන්තාවන්ට  සිදුකල ලිංගික අඩත්තේට්ම් හේතුවෙන් අධිකරණයේ නඩු  පවරා වැරදිකරුවෙකු වී සිටින අයෙක් බවත් මේ වන විට   ඔහු සෞඛ්‍ය අමාත්‍යංහයේ සෞඛ්‍ය කාර්ය සහයෙකු ලෙස සේවය කරන බවත් සංගමයේ ප්‍රධාන ලේකම්  ඩබ්. රෝයි ද මෙල්  පැවසුවේය.

පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යක් හරහා රෝහල් කනිෂ්ට සේවකයෙකු මත්ද්‍රව්‍ය භාවිතාකරන අයුරු දැක්වෙන් විඩියෝවක් ප්‍රචාරය කරමින් එම සේවකයා ජාතික රෝහලේ බව සඳහන් කළද එම පුද්ගලයා හා එම දර්ශන රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූවක් යැයිද ඔහු පෙන්වාදේ.

ජාකිත රෝහල තුළ සුලු සේවකයින් 3000ක් පමණ සේවයේ නියුතුව සිටින අතර ඉන් සියයට 3 – 4 දෙනා විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර එම පුද්ගලයින් කවුදැයි හඳුනාගෙන ඔවුන්ව අල්ලා ගැනීමට කටයුතු කරනවා වෙනුවට සමස්ත කනිෂ්ට කාර්ය මණ්ඩලයට විවේචන කිරීම අසාධාරණයක් යැයිද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ට තොරතුරු ලබාදෙන මෙම පුද්ගලයා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බව ඔහුද දන්නා බවත්  පුද්ගලයා නොව ඔහු ලබාදෙන තොරතුරු පමණක් වැදගත් වන්නේ යැය වෛද්‍ය බෙල්ලන පවසා ඇතැයි ද  ලේකම්වරයා කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වන විට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යංශයට මාරුකර ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති ඊයේ දිනයේම ලංකාවේ ඇමතිවරුන් හතක් හමුවෙයි!

Next Post

ඉන්දීය විදේශ ඇමතිගේ  ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය   ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා   බව පොරොන්දු වුනා. – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.