අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීමත් චීවරධාරියා අලි වෙඩිල්ලක් පුපුරුවා තරුණයෙක් ඝාතනය කරයි!…

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වාලච්චේන පොලිස් බල  ප්‍රදේශයේ සුදුකන්ද නිදහන්ගල විහාරස්ථාන භූමියේ 02 රාත්‍රී 10:30 ට පමණ  තරුණයන් පිරිසක් සමග  මත්පැන් සාදයක් පැවැත්වූ    එම  විහාරස්ථානය අධිපති බීමත් චීවරධාරියා සාදයේ සිටි තරුණයෙක් සමග ගැටුමක් ඇති කරගැනීමෙන් පසු අලි වෙඩිල්ලක් පුපුරුවා හැර එම තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාලච්චේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

අලි වෙඩිල්ල පිපිරී   තරුණයා එම ස්ථානයේ දීම මිය ගොස්   චීවරධාරියාගේ  දෑත්  බරපතළ තුවාල ලබා ඇති බවත්, සැක පිට අත්අඩංගුවට ගත් චීවරධාරියා  විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම අලි වෙඩිල්ල පුපුරවා හැරීමෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න අංක 144  ලිපිනයේ පදිංචිව සිටි එස්.එච්. සිසිර කුමාර යන 27 වියැති  අවිවාහක තරුණයෙකු බව පරීක්ෂණ   සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

විහාරස්ථාන භූමියේ ප්‍රදේශයේ තරුණයන් හය දෙනකු සමඟ එම  චීවරධාරියා සාදයක් පවත්වා ඇති බවට මූලික පරීක්ෂණ කටයුතු වලින්  අනාවරණය වී ඇති අතර  එම අවස්ථාවේදී මියගිය තරුණයා සමග  චීවරධාරියා බහින් බස් වීමක් සිදුව තිබේ. එහිදී චීවරධාරියා ආවාස ගෙයින්  අලි වෙඩිල්ලක් ගෙනැවිත් තරුණයා සමග පොර  බදිමින් අලි වෙඩිල්ල පත්තු කරගෙන ඇති බව ද පරීක්ෂණ පවත්වන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (03)    වාලච්චේන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.

එරාවුර් වැඩබලන සහකාර පොලිස් අධිකාරී ඉන්දික  ප්‍රේමතිලකගේ උපදෙස් අනුව වාලච්චේන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පොලිස්  නිලධාරී  කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතියෝපියානු ගුවන්සේවයේ යානයකින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට…

Next Post

ශ්‍රී ලංකා ඉනිම අත්හිටවයි… කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.