අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිස්නස් කාරයින් සහ ප්‍රතිරූප හදාගන්නන් එක්ක වසංගත පාලනය කරන්න බෑ…

කොවිඩ් කමිටුවෙන් ඉවත් වූ GMOA කියයි..

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ ඇතැම් පුද්ගලයින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමට සහ තවත් අය තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා ක්‍රියාකිරීම හේතුවෙන් එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතුවලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුළුමනින්ම ඉවත් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලීන්ද හේරත්  සඳහන් කරයි.

පළමු කොවිඩ් රැල්ල පැමිණි අවස්ථාවේදී සංගමය  විශාල දායකත්වයක් ලබා දුන් නමුත්  තමන්ගේ පැමිණීම කමිටුවේ ඇතැම් සාමාජිකයින්ට කරදරයක් බවට පත් වූ බවත් ඔවුන් සංගමයේ සාමාජිකයින් නොවන වෛද්‍යවරුන් හරහා  සහ විවිධ මාධ්‍ය ආයතන රැස්කරවා සංගමය  උපහාසයට කළ බව ද වෛද්‍ය හේරත්  කීය. 

මේ වන විට රටතුළ  දෙවන තුන්වන සහ හරතරවන කොවිඩ් රැල්ලක් පැවතින නමුත් සංගමයේ  තාක්ෂණික උපදෙස් අඩංගු මාර්ගෝපදේශයන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් අතර ඉන් සමහර දේවල්ක්‍රියාත්මක කළ බවද හෙතෙම සඳහන් කළේය. 

ඇතැම් අවස්ථාවන් වලදී    සංගමය  ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ජනාධිපතිවරයා පිළිගන්නා අතර ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී වීවධ පාර්ශ්වයන්ගේ බලපෑම් මත ඒවා නතර වන අවස්ථාවන්ද තිබෙන බව වෛද්‍ය හේරත් පෙන්වා දුන්නේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තාක්ෂණික උපදෙස්වලින් බැහැරව කොවිඩ් වසංගතය මර්දනය කිරීමට කටයුතු කිරීම තුළ මේ වන විට ඇතැම් කමිටුවලින් විශේෂඥයින් ඉවත්වන බවත් මෙය රටකට ඉදිරියේ දී ඉතා අවාසනාවක්ත තත්ත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකි බවත් ඔහු පෙන්වාදේ. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල් තුමා ක්‍රියාකරන ආකාරය ප්‍රශස්ථයි… ප්‍රශංසනීයයි… රට තුළ සාධාරණයක් නොවේ නම් ජාත්‍යාන්තරයට යා යුතුයි!

Next Post

එන්නත් කුප්පිවලින් අපූරු විදුලි පහනක් හැදූ හෙදියක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.