ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන්කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ අද (12) උදෑසන ඇමරිකාවට පිටත්ව ගොස් තිබේ.
ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ තම පවුලේ අත්‍යවශ්‍ය කාරණයක් උදෙසා බැසිල් රාජපක්ෂ මෙලෙස පිටව ගිය බවයි.

© 2020 - 2026 Lankasara.com.