අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම දික්කසාද වන්දිය ගෙවන්න ඩුබායි පාලකයාට නියෝගයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම දික්කසාද වන්දි මුදල ගෙවන ලෙස ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් හට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් නියෝග කර තිබේ.

ඒ අනුව ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම්ට හට ඔහුගේ හිටපු බිරිදි වූ හායා කුමරිය වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 554ක වන්දියක් ගෙවීමට සිදුව ඇත.

අධිකරණ තීන්දුව අනුව ඩුබායි හී පාලකයා මාස තුනක් ඇතුලත මේවන විට බ්‍රිතාන්‍යයේ රැදී සිටින හායා කුමරිය වෙත
පවුම් මිලියන 251.5ක් ගෙවිය යුතුය. එම මුදලට හායා කුමරියගේ ජීවිත කාලය පුරාවටම ඇගේ ආරක්ෂාව වෙනුවන් වූ වියදම් ඇතුලත්ය.

ඊට අතිරේකව වාර්ෂිකව පවුම් මිලියන 11 නතත්තු ගෙවීම් වෙනුවෙන්  ඩුබායි පාලකයා විසින් පවුම් මිලියන 290ක බැංකු ඇපකරයක්ද ලබාදිය යුතු බවද අධිකරණය නියෝග කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර හායා කුමරිය සමග ජීවත්වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම්ගේ දරුවන් දෙදෙනාගේ ආධ්‍යාපන කටයුතු වෙනුවෙන් පවුම් මිලියන 3ක්ද හිඟ ගෙවීම් වශයෙන් තවත් මිලියන 9.6ක් ගෙවීමටද නියෝග කර ඇත.

කෙසේ වෙතත් ඩුබායි පාලකයා විසින් ගෙවිය යුතු සමස්ථ මුදල කෙතෙක් දැයි නිෂ්චිතව නිර්ණය කිරීමට නොහැකි බව බි්‍රතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

එසේම දැනට නව හැවරිදි වියේ සහ 14 හැවරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා දිවි ඇති තුරාවට වාර්ෂිකව ආරක්ෂාව සඳහා ගාස්තු ගෙවීමටද ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් හට සිදුවේ.

හායා කුමරිය විසින් 2019 වර්ෂයේදී සිය දරුවන් දෙදෙනා සමඟ ඩුබායි වෙතින් පලා ඇවිත් ලංඩනයේ ආරක්ෂාව පැතුවාය. එහිදී ඇය තමන්ගේ ජීවිතයට දැඩි තර්ජනයක් පවතින් බවත් ඇය පවසා සිටියාය.

මේ අතර ඩුබායි පාලකයා විසින් හායා කුමරියගේ ජංගම දුරකථනයට ඊශ්‍රායලයේ නිෂ්පාදිත ස්පයිවෙයා මෘදුකාංගය යොදාගෙන රහසිගතව ඇතුලුවීම ඇති බවද පසුගිය කාලයේදී අනාවරණය විය.

ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් ඩුබායි සංවර්ධනය කිරීම සම්බන්ධයේ විශාල කීර්තියක් අත්කරගෙන සිටියද ඔහු සිය පවුලේ සාමාජිකයින් කෘර වදබන්දන වලට ලක්කරන බවට චෝදනා එල්ලවී තිබේ.

එහිදී ඔහුගේ එක් දියණියක් වු ලතීෆා කුමරිය ඩුබායි වෙතින් පලායාමට උත්සහ කිරීමේදී කොමාන්ඩෝ සෙබලුන් යොදා ඇයව අත් අඩංගුවට ගත් බවටද පසුගිය කාලයේදී වාර්තාවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජවිපෙ සමග එක්ව යා හැකි ගමනක් ගැන දයාසිරි කියයි

Next Post

චීන්නු සජිත්ට සල්ලි දෙති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.