අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා ප්‍රභේදය දැන් රටවල් පහක

by Lanka Sara Editor
දෙසැම්බර් 26, 2020
in පුවත්
BERLIN, GERMANY - MARCH 10 :Symbol photo of the coronavirus crisis. Diagnosis. COVID-19, SARS-CoV-2 on March 10, 2020 in Berlin, Germany. Health authorities around the world are concerned about the novel coronavirus. More and more countries are reporting diseases and new infections. (Photo by Thomas Imo/Photothek via Getty Images)

Share on FacebookShare on Twitter

වේගයෙන් පැතිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසෙන පසුගියදා මුලින්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ත වුණු කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මේ වනවිට රටවල් පහකින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව ජපානය, ඔස්ට්‍රෙලියාව , වෙනදර්ලන්තය ඩෙන්මාර්කය සහ පං්‍රශය යන රටවලින් රෝගීන් හමුවී ඇත. මෙම රෝගීන් සියලු දෙනාම ලන්ඩනයේ සිට එම රටවලට ගිය අය වෙති.

මෙයින් වැඩිම ප්‍රමානයක් ජපානයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 05කි. අවසන් වරට විදේශ රටකින් මෙම රෝගියා වාර්තා වූයේ ප්‍රංහයෙන් බව බී.බීසී පුවත් සේවය සඳහන් කරයි.

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන මෙම පුද්ගලයා පසුගිය දෙසැම්බර් 19 වැනිදා ලන්ඩනයේ සිට පැමිණි පුද්ගලයකු බව ප්‍රංශ සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකු බැවින් සිය නිවස තුළ හුදකලා කර ඇති අතර එවැනි රෝග ආසාදිතයන් තවදුරටත් සිටීද යන්න පිඝළිබඳව ප්‍රංශයේ සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි.

පසුගියදා බ්‍රිතාන්‍යෙයන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳව අනාවරණය වීමෙන් පසුව බොහෝ රටවල් ලන්ඩන් සිට ගුවන් සේවා නතර කිරීමට කටයුතු කළේය.

ප්‍රංශය ද තම සියලු දේශ සීමා වසා දැමුවද පසුගිය 24 වැනිදා යළි ඒවා විවෘත කිරීමට කටයුතු කළේ රෝග ආසාදිතයින් නොවන බවට තහවුරු කර ගත් අයට ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙමිනි.

කෙසේ වුවද එංගලන්තයේ සිට ප්‍රංශයට ඇතුළු වීමේ සිදුවූ තදබදය හේතුවෙන් ප්‍රංශයට එන්නට බලාපොරොත්තුවෙන් සිටි ලොරි රථ රියදුරන්ට ඊයේ නත්තල් දිනය දවසම සිය වාහනවලට වී ගත නිරීමට සිදුවී ඇති බවද බීබීසී පුවත් සේවය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙසතියකට නුදුරින් පැමිණිමට නියමිත මරණයට රට සූදානම් ද?

Next Post

අප්සාරී තිලකරත්නට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නව තනතුරක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.