සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රෑන්ඩ් නිවු බඩු අඩු මිලට ගන්න ගිහින් වාහන ජාවාරම් කරුවන්ගේ ගොදුරක් නොවන්න… රේගුව ජනතාවගෙන් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වාහන ආනයනය තවමත් රට තුළ දැඩි ලෙස තහනම් කර ඇති වටපිටාවක වාහන ජාවාරම්කරුවන්ට හසු වී ධනය හා මෝටර් රථය යන දෙකම නැති කර නොගන්නැයි  ශ්‍රී ලංකා රේගුව  මහජනතාවට අවවාද කරයි.

රේගුවේ උසස් නිලධාරීන් පවසන්නේ කොටස් කළ    සුඛෝපභෝගී සහ මිල අධික මෝටර් රථ පසුගිය කාලයේ වාහන අමතර කොටස් ලෙස මෙරටට නැව්ගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.

බදු දැලෙන් රිංගා නීති විරෝධීව ගෙන්වන මෙම වාහන සාපෙක්ෂ වශයෙන් මිල අඩු බව ද ඔහු පෙන්වා දෙයි. එබැවින් එවැනි වාහන මිලදී ගැනීමට බොහෝ දෙනා පෙළඹීමට හැකි බවත් ඒ නීති විරෝධී ජාවාරමට හසු නොවන ලෙසත් රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය කාලය තුළ  රේගුවට ප්‍රකාශ නොකර කන්ටේනර් තුළ අසුරන ලද මිල අධික මෝටර් රථ ආනයනය කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් රේගු ආදායම් කාර්ය සාධක බලකාය   විසින් ව්‍යර්ථ කර තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජපානයේ සිට පැමිණි අඩි 40 ක කන්ටේනරයක් තුළ අසුරා තිබූ කොටස් කළ සම්පූර්ණ   ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්   ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ එවැනි නවතම උත්සාහයක් ව්‍යර්ථ වී තිබිණි.

රේගු නිලධාරීන් පැවසුවේ  රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන බලපත්‍ර දෙකෙහිම රෙගුලාසිවලට පටහැනිව කන්ටේනර්වල පැමිණි Mercedes Benz, BMW සහ හයිබ්‍රිඩ් මෝටර් රථ කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව ය.

2020 වසරේ සිට වාහන ආනයනය සඳහා පනවා ඇති රජයේ තහනම තවමත් ක්‍රියාත්මක වන අතර සියලුම වර්ගයේ වාහන ආනයනය (ඇතැම් අත්‍යවශ්‍ය වාහන පන්ති සඳහා නිදහස් කිරීම් හැර) හෝ රේගුවට ප්‍රකාශ නොකර ගෙන ඒම දඬුවම් ලැබිය හැකි වරදකි.

“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටෙන් පිට හැංගූ ධනය යළි ගෙනෙන්න තාක්ෂණික සහාය දෙන්න එක්සත් ජනපදය එකඟ වෙයි!

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට සාමාජිකයින් පත් කෙරේ….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.