අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බහුතර කැමැත්තෙන් රටවල් වැනසෙන හැටි ගැන මැකො කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බහුතරයේ කැමැත්ත, සත්‍යය ලෙස සළකා ඒ වෙනුවෙන් පෙනී සිටිමින් බහුතරයේ කැමැත්ත මත රට සම්පූර්ණයෙන් පාලනය කිරීම, තුන්වැනි ලෝකයේ රටවල විනාශයට හේතු වී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත පිළිබඳ වැඩමුළුවකදී අවධාරණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අපේ රටේ බොහෝ දෙනෙක් දැන් කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වැඩක් නෑ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන අය ද්‍රෝහීන්.

මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? හැමෝම කියන්නේ ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීම කියලා. ඒක අපි තෝරාගන්නේ කොහොමද? බහුතර කැමැත්ත මත. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත මද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ ඕනෙම පිරිමි ස්කෝලෙක වුණත් ඉන්නේ කවුද? මැඩම්ලා මිස්ලා නේ. ඒගොල්ලොනේ වැඩිපුරම ඉන්නේ. අපි ඡන්දයක් තියෙනවා අඳින්න ඕන මොකද්ද කියලා. ටීචර්ලා ඔක්කොම කියනවා සාරි අඳින්න ඕන කියලා. එතකොට අපේ සර් මට මොකද වෙන්නේ? බහුතරය නොවන සර්ලටත් අඳින්න වෙනවා සාරි. අපේ හාමුදුරුවන් වහන්සේටත් එහෙම වුනොත් සාරි තමයි අඳින්න වෙන්නෙ. බහුතර කැමැත්ත.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත ම නෙමෙයි. බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවන සේ ක්‍රියාත්මක කිරීම. තුන්වැනි ලෝකයේ රටවල් විනාශයට ප්‍රධාන හේතුව බහුතරයේ කැමැත්ත තමයි සත්‍යය කියන එකෙන් අදහස් කරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිමින් බහුතරයේ කැමැත්ත මත රට සම්පූර්ණයෙන් පාලනය කිරීම. කිසිම විටෙක තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන අයට ඉඩක් නොදීම ඊට සවන් නොදීම.” යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කා සැබෑවටම මියගිය බවට ඩී.එන්.ඒ සහ ඇඟිලි සලකුණු සාක්කියක්

Next Post

ප්‍රවීන ප්‍රහසන නළු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.