සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්නාහිර පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 350ක් වෘත්තීය ක්‍රියාමාර්ගයක්ට  සැරසෙති..

මාස 07ක් කිසිම දීමනාවක් නෑ... මේ වෙහෙස දරාගන්න බෑ... පැය 08 වැඩ මුරයට යනවා...

by editor
දෙසැම්බර් 19, 2020
in පුවත්
PHI
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් තුනක් හමුවන බස්නාහිර පළාත තුළ දිවා රෑ නොමැතිව සේවයට කැප වී සිටියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අනුමත අතිකාල දීමනා හෝ වෙනත් කිසිම දීමනානවක් පසුගිය මැයි මස සිට ලැබී නැති බවත්, බලධාරීන් සාකච්ඡාකර විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන 25 දා සිට බස්නාහිර පළාත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් උදේ 8 සිට සවස 4 තෙක් වූ පැය 8 වැඩමුරය පමණක් කිරීමට කටයුුතු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඒ.එස්.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.

ඔහු පැවසුවේ කිසිම දිරීගැන්වීමක් නොමැතිව මූලික වැටුපෙන් රාජකාරි සඳහා ඉන්ධන වලටත් වැය කර, දිවා රෑ නොබලා වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෙහෙස හා  ආරථික පීඩනය සීමාව ඉක්මවා ගොස් ඇති බවය.

“ බස්නාහිර පළාත් තුළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 350 දෙනෙක් ඉන්නවා.  පසුගිය මැයි මස සිට මාස 07 කාලයක් ඔවුන්ට අනුමත ඉන්ධන දීමනාව වූ රුපියල් පන්දහස ලැබී නෑ. අතිකාල මුදල් ලැබී නෑ. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ගම්පහ ප්‍රාදේශීය සේඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් කළ විමසීමක දී ඔහු දැන්නුවේ ප්‍රතිපාදන නැති බව. එහෙත් වයඹ  වැනි  අනෙක් පළාත් තුළ මේ සියලු දීමනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ලැබිලා තියනවා.  “

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංමය විදිහට අපි මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමග, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමග, බස්නාහිර පළාත්  ආණ්ඩුකාරවරයා  සමග යළිත් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා… ඔවුන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අපට සිදුවෙනවා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් විදිහට පැය 08 වැඩමුරයට සීමා වෙන්න…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උපසභාපති ඒ.එස්.යූ.ටී කුලතිලක වැඩිදුරටත් පැවසීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිතයන් 660යි…

Next Post

එකට එක් වී ආහාර ගැනීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවවාදයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.