බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 බවුසර 20කටවත්  පුරවන්න පෙට්‍රල් නෑ ! ඩීසලුත්  දවස් කිහිපයකට පමණයි!

by Lanka Sara Editor
ජූනි 25, 2022 - Updated on ජූනි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින 92 පෙටුල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති බවත් එය  බවුසර 20කටවත් පුමාණවත් නොවන   බවත් ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය. සාමාන්‍ය දෛනික  අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල සිදු කරන ලද සීමා කිරීම් සමඟ දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3200ක් පමණ සැපයුමක් සිදු කළ ද මෙම තත්ත්වය තුළ ඉදිරියේදි පෙට්‍රල් සැපයුම දැඩි ලෙස සිමා කිරීමට සිදුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000ක  ලීටර 122,000ක් පමණ පවතින  අතර සාමාන්‍යෙයන් මේ දිනවල  පෙට්‍රල් ඉන්ධන හල් වෙත බෙදා හැරෙනුයේ ලීටර 6600 ධාරිතාව සහිත බවුසරවලය. මේ වනවිට පවතින  සංචිතවලින් එවැනි  බවුසර 20කට ආසන්න පුමාණයක් බෙදිය හැකි වන එම තොගයද සංචිත ලෙස රඳවා අත්‍යවශ්‍යම කටයුත්‍ර සඳහා පමණක් බෙදා හැරීමට මේ වනවිට අවධානය යොමුව ඇත.

ඊයේ පැමිණීමට තිබූ ඉන්ධන  නැවද  විදේශීය බැංකුවකින් අදාළ ණයවර ලබි මුදා හැරීම පුමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි විය.  රුසියාවේ සිට ඉන්දියාව බලා යමින් තිබූ එම නැවෙන් පෙට්‍රල් ලබා ගැනීමට නොහැකි විය. අද සවස බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය. එම තත්ත්වය තුළ මේ වනවිටත් ඛනිජතෙල් බලධාරීන් හැකි ඉක්මනින් ලබා ගැනීමට වෙහෙසෙමින් ක්‍රියා කරන  බවද සඳහන් වෙයි.

මේ අතර ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බැවින් පෙටුල් සහ ඩීසල් හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම අමාත්‍යංශ ප්‍රකාශකයා ලංකාසරට පැවසීය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් සැපයුම්කරුවන් මේ සතියේ සහ ලබන සතියේ නැව්ගත කිරීම් අවලංගු කරලා… ඇමති කියයි!

Next Post

පෙට්‍රල්, ඩීසල් මිල අද සිට ඉහළට ! ඉන්ධනහල්  සියයට 70කට වඩා තෙල් නැතිව වැසෙයි ! 

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.