බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලුකිස්ථාන අගරල කරුවන්ටද ගෝල්ෆේස් ඉරණම අත්වෙයි!

by Lankasara News
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ බලුකිස්ථානයේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව එල්ලවූ දරුණු ප්‍රහාරයන්ට එරෙහිව බලුකිස්ථාන නීතිඥ සංගමය සිය බලවත් විරෝධය පළකර ඇත.

බලුකිස්ථානයේ සිදුවුන බලහත්කාරයෙන් පැහැරගැනීම් සහ ඇතිව තිබෙන අනතුරුදායක තත්ත්වයට එරෙහිව ජනතාව සාමකාමීව විරෝධය පළ කළ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් හට පසුගියදා ඉතා අමුනුෂික අන්දමින් පහරදී තිබේ.

මෙහිදී පොලිසය විසින් මුගුරු යොදාගෙන පහරදීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවන් සහ ළමුන් හටද දරුණු ලෙස පහරදී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

බලුකිස්ථානයේ වෙසෙන ඉරාන සම්භයක් ඇති බලොච් ජාතිකයින් හට පසුගිය කාලයපුරාම දැඩි අඩත්තේට්ටම් සිදුවීම් වාර්තා විය. එහිදී බොහොමයක් බලොච් ජාතික තරුණයින් පසුගිය කාලයේදී බලහත්කාරයෙන් පැහැර ගැනීම් වාර්තාවිය.

මෙහිදී පැහැරගත් ඇතැම් තරුණයින් ඝාතනය කර තිබූ අතර තවත් පිරිසක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා නොවේ. ඒ අනුව මෙලෙස අගතියට පත්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් විසින් තමන් සාධාරණයක් ඉල්ලා පසුගියදා සාමකාමී විරෝධතාවයක් පවත්වා ඇත. එහිදී ඊට පොලිසිය විසින් කඩා වැදී විරෝධතා කරුවන්ට පහරදී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙහිදී නීතිඥ සංගමය විසින් මෙම අතුරුදන් වීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද පෙන්වා දී ඇත. එහිදී පොලිසිය විසින් තරුණයෙකු අත් අඩංගුවට ගන්නේ නම් එම තැනැත්තා අධිකරණයට යොමු කළයුතු බවත් එමගින් නිතීයට අනුකූලව පියවර ගත යුතු බවද එම සංගමය විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

රට බංකලොත් කළ චෞරයින් එළියේ තබා අගරලයේ තරුණයින් දඩයම මොනතරම් සදාචාරාත්මක ද?

Next Post

අම්බලන්ගොඩ ඝාතන දාමයක්… මළ ගෙදරක දී තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.