බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බඩු මිල දරාගන්න බෑ… අපට බඩගිනියි…“ ආදිවාසීන් උද්ඝෝෂණයක…

by editor
දෙසැම්බර් 28, 2021
in පුවත්
ආදිවාසී පවුල් විරෝධතා දැක්වූ අවස්ථාව...

ආදිවාසී පවුල් විරෝධතා දැක්වූ අවස්ථාව...

Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න-

ඉන්ධන මිල ඉහළ යෑමෙන් දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් ඉන්ධන මිල හා බඩුමිල පහළ දමන ලෙස බලකරමින්  දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා   ඇතුළු  තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන්  අද ( 28 )   උදෑසන 7 ට පමණ  දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල විරෝධතාවක නිරත වූහ.
රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ, මිල්ලාන, කොළකනවාඩිය,  බෝඅත්ත කුඩාවැව, ඇල්ලේවැව, ඇතුළු ගම්මාන වල ජීවත් වන ආදිවාසි පවුල්  800  ක් පමණ මහත් පීඩාවට පත්ව ඇති බවද දලුකාන  ආදිවාසී නායකා කේ ලිසීනෝනා   සඳහන් කළාය.
දලුකාන  ගම්මානයේ පවුල් 450 ක් පමණ ජීවත් වන බවත් ඉන්න පවුල් දෙසීයකට ආසන්න පිරිසක් ආදිවාසී පවුල් බවත්, ඒ අතරින් ද පවුල් 100ක් පමණ ජීවත්වීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අතර  බොහෝ දෙනකු කුලී කරමින් ජීවත් වන බවත්,  කිසිදු ආදායමක් නොමැතිව  දිනකට වේලක් පමණ ආහාර ගන්නා පවුල් දහයක් පමණ සිටින බවත් ඇය කීවාය.  ඔවුන් සඳහා ය  සහන බඩු මල්ලක්වත් ලබා දෙන ලෙස ද ආදිවාසී නායිකාව වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
එම් ආදි වූ ආදිවාසී  පවුල් අතරින්   කීපදෙනෙකු දිඹුලාගල කන්දේ මී කඩා පැණි විකුණා ජීවත් වූ අතර තවත් පිරිසක්, කටු අල හාරා, ගල් සියඹලා විකුණා ජීවත් වූ බවත්, එම් ජීවනෝපාය මාර්ගය ද තම වර්ගයාට අහිමි වී ඇති බව ද ඇ‍ය සඳහන් කළාය.
ඉන්ධන මිල හා බඩු මිල ඉහළ යෑමෙන් තම ආදි වූ ආදිවාසී පවුල්වලට අත්ව ඇති තත්ත්වය පිළිබඳ ආදිවාසීන් නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් දැනුවත් ක් කිරීමට කටයුතු යොදා ඇති බව ද කේ.ලිසිනෝනා  පැවැසුවාය.
මෙම විරෝධතාවය විනාඩි 30ක පමණ කාලයක් පැවති අතර අනතුරුව ඔවුන්  දලුකාන ශ්‍රී  පෞරාණික පත්තිනි දේවාලයට ගොස් ජීවන වියදම  පහල දැමීමට රජයට සිත් පහළ වේවා කියා ආශිර්වාද කරමින් දේවකන්නලව්වක් ද සිදුකර  විසිර ගියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කටා රෝෂාන්“ ඝාතකයින් පැමිණි වාහනය සොයාගනී…

Next Post

බැංකුවල ඩොලර් මහ බැංකුවට ගන්න අධිපතිගෙන් නියෝගයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.