අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර තාරකා විද්‍යාඥයෝ විශ්වයේ දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කරති…

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

බටහිර තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් විශ්වයේ සිදුව ඇති දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කර ඇති බව   නිවේදනය කර තිබේ.

“ඒ ටී 2021එල් ඩබ්ලිව් එක්ස් ” යනුවෙන් නම් කර ඇති මෙම දැවැන්ත පිපිරීමෙන් නිකුත්ව ඇති ආලෝකය  “සුපර්නෝවා ” යනුවෙන් හැඳින්වෙන පිපිරෙන තාරකාවක් පිපිරීමෙන් විහිදෙන ආලෝකයට වඩා දස ගුණයක් දීප්තිමත්  බවත් එම ආලෝකය   වසර තුනක කාලයක් දර්ශනය වී ඇති  ඇති බවත් එංගලන්තයේ සදම්ප්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය පිලිප් වයිස්මන් පවසයි .

සාමාන්‍ය සුපර්නෝවා වර්ගයේ තාරකාවක පිපිරීමෙන් නිකුත් වන ආලෝකය දර්ශනය වනුයේ මාස කිහිපයක කාලයක් පමණක් බව පවසන එම පිපිරීම නිරීක්ෂණය කරන ලද පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය වයිස්මන්  .මෙම දැවැන්ත පිපිරීම .සුර්යයාට වඩා දහස් ගුණයක් විශාල වායු වලාකුළක් හේතුවෙන් ඇති වී තිබෙන බව සඳහන් කරයි .

මෙම වායු වලාකුළේ කොටස්  පිපිරීමෙන් අනතුරුව ගිලී ගොස් කළු කුහරයක් වටා දුවිලි තට්ටුවක් මෙන් අහසේ දිස්ව ඇති බවත් එය “ඩෝ නට්ස් ” නමැති රසකැවිල්ලට සමාන දර්ශනයක්  බව  ඔහු අවධාරණය කර තිබේ .

මෙම පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය 2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි “ස්විකි ” නමැති නිරීක්ෂණාගාරයක් මගින් මුලින්ම නිරීක්ෂණය කර වාර්තා කර තිබිණි .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෘථිවිය වසර බිලියන හයක් පමණ පැරණි වුවද මෙම පිපිරීම සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියන අටකට පෙරය.

පිපිරීම පැරණි වුවද එය තවමත් දුරේක්ෂ ජාලයකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ආචාර්ය වයිස්මන් කියයි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාම්ප්‍රදායික රෙදි විවීමට නව යන්ත්‍ර යෙදීමට ඉන්දියාවේ අවධානය!

Next Post

ඉබි යතුරු දමාගෙන කිරි හරක් හදන මිනිස්සු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.