අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 190ක් හඹා යති…

by editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කලෙකින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු තරගයක් වින්දනය කළහ.  දැන් දකුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු  190ක තියුණු ඉලක්කයක් ලැබී තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 189ක් ලබා ගත්තේය. ඒ කඩුලු 03ක්  පමණක් දැවී යමිනි.

සුපුරුදු ලෙස කුසල් ජනිත්  සිය රිද්මයට පැමිණ ස්ථාවර වුනේ නැත. පන්දු 21ක දී ඔහු ලකුණු  29ක් ලැබීය. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙක්ක සමගිනි. පළමු කඩුල්ල ලකුණු 42 දී දැවී ගියේය.

අනතුරුව සුපරි වටයේ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ හොඳම ඉනිම දක්නට ලැබිණි. පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක විශිෂ්ට ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පැතුම් නිශ්ශංක ලකුණු 51 ලබාගත්තේය. ඒ පන්දු 41ක දීය. ඊට මනරම් හතරේ පහර 5ක් ඇතුළත් විය. දෙවන කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී යනවිට  ලකුණු පුවරුව ලකුණු 133 කි.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවන අර්ධ ශතකය චරිත් අසලංක ලබා ගත්තේය. ඔහු පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දසුන් ශානක පන්දු 14ක දී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී සියලුම  බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් විය. ජේසන් හෝල්ඩර් පන්දු ඕවර 04 තුළ ලකුණු 37ක් දී කඩුලු 2ක් දවා ගත්තේය. ඩ්වයින් බ්‍රාවෝ පන්දු ඕවර 4 තුළ දී ලකුණු 42ක් දී කඩුල්ලක් දවා ගත්තේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹී ඇත. කඩුලු 03ක් දැවී ගොස්ය. බිනුර ප්‍රනාන්දු සිය පළමු පන්දු ඕවරයේ එම කඩුලු දෙකම දවා ගත්තේය. ක්‍රිස් ගේල් එක ලකුණකට දැවී ගියේය. එවින් ලෙවිස් ලකුණු 08කට දැවී ගියේය. රොස්ටන් චේස් ලකුණු 09කට චාමික කරුණාරත්නට ගොදුරු විය.

දැනට මහීෂ් තීක්ෂණ අතින් උඩපන්දු දෙකක් ගිලිහී ගොස් ඇත.පන්දු ඕවර හයක් වන විට  බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 52ක් ලබාගෙනය. නිකොලස් පූරාන් පන්දු 16ක දී ලකුණු 32ක් ලබා සිටී. මහීෂ් තීක්ෂණ අත්හැරිය උඩපන්දුවල ප්‍රයෝජන පූරාන් ගනිමින් ඇත.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නසන්න එංගලන්තයේ අනුමත වුණ ප්‍රතිවෛරස බෙහෙත් කරල….

Next Post

අපි දිනුම්… බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 20කින් පරදිති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.