fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

රටට ඩොලර් ගේන අපේ සේවය මේ රටට අත්‍යාවශ්‍ය නැද්ද... එහෙම අහන්න යද්දි ඇලහැර ප්‍රාදේශීය ලේකම් හැංගෙයි...

මාස 2ක් ago
in පුවත්
468 5
0
Share on FacebookShare on Twitter

මනම්පිටිය- නිමල් ජයරත්න – 

බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් 600ක් පමණ තම සේවා ස්ථානයට අවශ්‍ය ඉන්ධන ඉල්ලා අද සවස ඇලහැර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරනු ලැබුවේය.

බකමූණ නගරයේ නගර සීමාවේ පවත්වාගෙන යන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් මෙලෙස ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත්තේ තමන් සේවය කරන ආයතනයේ  රැකියාව කරගෙන යාමට ඉන්ධන නොමැති නිසා රැකියාව අහිමි වී ඇති බව පවසමිනි.

ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස පැමිණි පිරිස් ඉල්ලා සිටියහ.

ඇ‍‍ඟලුම් කම්හලේ සිට සේවකයින් 600 ක් පමණ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර ඔවුන් තම ගැටලුව ඉදිරිපත් කිරිමට ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය වන සී.එම්. කරුණාරත්න  හමුවීමට උත්සාහ කළද ඇය ඔවුන් හමුවට නොපැමිණියාය.  ඒ  සමඟ පැමිණි පිරිස  දැඩි විරෝධය පෑහ. අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවාය. පසුව   බකමූණ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් ද මැදිහත්ව විසඳුමකින් තොරව පිරිස පාලනය කර විසුරුවා හැරීමට කටයුතු  කළේය.

“අපි මේ ගාමන්ට් රස්සාව කළේ  නැත්නම් අපේ පවුල් බඩගින්නේ මැරෙන්න වෙන්නේ, අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ..  රජයේ නිළධාරීන් හැංගෙනවා.  අපි ඩොලර් හොයලා දුන්නොත් තමා මේ අය පඩියක් ගන්නේ,  .අත්‍යවශ්‍ය සේවා වලට විතරක්ලු තෙල් දෙන්නේ ,ඇයි අපි කරන්නෙ රටට අත්‍යාවශ්‍ය සේවාවක් නෙමෙයි ද?…” ඔවුහු රටෙන් එසේ ප්‍රශ්න කළහ.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

Next Post

ඉන්දියාව කාන්තාවන්ගෙන් වැඩ ගන්නා හැටි අගමැති මෝදි ලෝකයට කියයි

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • රෂ්ඩිට ප්‍රහාරය එල්ල වී ස්වල්ප වේලාවකින් පසු...

    ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist