බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශය අපට ඉස්සර වෙයි ! අයි.එම්.එෆ් එකෙන් ඉල්ලූ බිලියන 4.7ට අනුමැතිය ලැබෙයි !

by Lanka Sara Editor
ජනවාරි 31, 2023 - Updated on පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංගලාදේශයට ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ණය මුදලක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඉකුත් වසරේදී බංගලාදේශය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබාදීමට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් අයැදුම් කළ රටවල් තුන අතුරින් මෙතෙක් ණය ලබාදීමට අනුමැතිය හිමවූ පළමු රට බවටද බංගලාදේශය පත්ව තිබීම විශේෂත්වයකි.

පසුගිය කාලයේදී බංගලාදේශයේ ගෙවුම් ශේෂයේ හිඟය පුළුල්වීමත් සමග එය ස්ථාවර කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙම ණය පහසුකම ඉල්ලුම් කර තිබිණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සහ අදාළ විධිවිධාන යටතේ බංග්ලාදේශයට ඩොලර් බිලියන 3.3 ක් පමණ ලැබෙනු ඇත.

මෙහිදී බංගලාදේශයට මෙම ණය පහසුකම යටතේ කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 476ක් පමණ ඉතා ඉක්මණින් ලබාදීමට නියමිතය. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දේශගුණික අයෝජනයන් සහ තිරසාර පාරිසරික පැවැත්මක් ඇති කිරීටම් වැඩසටහන යටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් හිමිවීමට නියමිතය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පවතින ආර්ථික තත්ත්වයෙන් මිදීමට ඉල්ලුම් කළ ණය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් මේවන තෙක් ස්ථාවට ප්‍රකාශයක් නිකුත් කර නොතිබීමද විශේෂත්වයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ඇති කළයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේවන තෙක් නිසි පියවරක් ගෙන තිබූ අතර එහිදී රාජ්‍ය සේවකයින් අඩු කිරීම සහ රජයේ වියදම් පහත හෙළීම වැඩි කොන්දේසි තවමත් නිසි පිරිදි ඉටු කර නොතිබීම මීට යම් හේතුවක් ව ඇත.

එහෙත් බංගලාදේශය පසුගිය කාලය පුරාවට නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එහිදී අහිතර කර චීන ව්‍යාපෘති වලින්ද ඈත් වීමට ක්‍රමානුකූලව පියවර ගෙන තිබනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කරන්න දෙන්න බෑ! මහජන උපයෝගීතා කොමිසම යළි කියයි

Next Post

75වන නිදහස් දිනය සමරන්න… ගෝල්ෆේස් එකට නිරුවතින් එන්න…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.