බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් රටට පැමිණි විදේශිකයෝ රටේ බැංකු කඩති… ඊයේ දකුණේ ATM යන්ත්‍ර තුනක් බිද කෝටියකට වඩා මුදල් හොරකම් කරගෙන…

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
විදේශිකයින් දෙදෙනා  ඒටීඑම් යන්ත්‍රය බිඳින ආකාරය...

විදේශිකයින් දෙදෙනා ඒටීඑම් යන්ත්‍රය බිඳින ආකාරය...

Share on FacebookShare on Twitter

ඊයේ අලුයම (30) හික්කඩුව, ගාල්ල සහ බද්දේගම නගරවල මහජන බැංකුවේ ඒටීඑම් යන්ත්‍රවල පරිගණක පද්ධතිය බිඳ රුපියල් කෝටි ගණනක් මුදල් කොල්ල කෑ විදේශිකයින් පිරිසක් සම්බන්ධව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙම ඒටීඑම් යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් ( 46,80,000) යන්ත්‍රයෙන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් (2, 75,000) තවත් යන්ත්‍රයකයින් රුපියල් පනස් හත් ලක්ෂයක් ( 5700000) මෙසේ කොල්ල කා ඇත.

මේ සම්බන්ධව වූ පැමිණිලි ගාල්ල හික්කඩුව සහ බද්දේගම පොලිසි වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මූලික පෙනී ගොස් ඇත්තේ ඊයේ අලුයම් කාලයේ එම ඒටීඑම් යන්ත්‍ර පිහිටි ස්ථානවලට ඇතුළුවන විදේශිකයින් කණ්ඩායමක් යන්ත්‍රයේ ඇති සීසීටීවී කැමරාවට ස්ටිකරයක් වැනි යමක් අලවා අවාරණය කර ඒටීඑම් යන්ත්‍ර පද්ධතියේ ඇති රිඝණක යේ මෘදුකොංග පද්ධතියට අනවසරපෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කර මම මුදල් සොරාගෙන ඇති බවය.

විශේෂත්වය වන්නේ මෙම නගර තුනේම ඒටීඑම් යන්ත්‍ර කොල්ල කා ඇත්තේ එකම ආකාරයට වීමය. එබැවින් මේ විදේශික කොල්ල කණ්ඩායම එකම පිරිසක් බව පොලිසියට සැක පහළ වී තිබේ.

සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල , බද්දේගම යන පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මීට දෙදිනකට පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයට හානිකර මුදල් ලබා ගැනීමට උත්සාහ කරන විදේශිකයින් දෙදෙනෙක් ගැන හෙළි විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

Next Post

වන අලියෙක් සහ දළ ඇතෙක් විදුලි සැර වද්දා මරා පුච්චා වළ දාලා… දළ ඇතා පුච්චන්න පෙර දළ දෙක කපාගෙන…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.