අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පෝලිම් ඉවරයි..“  ඒ ඉන්ධන නැති නිසා… අද වෙන දේ ඉන්ධන ප්‍රවාහන පුද්ගලික ටැංකි රථ හිමියෝ කියති!

ඉන්දීය ණය ආධාර යටතේ අන්තිම ඩීසල් නැව එන්නෙ දින දෙකකින්... පෙට්‍රල් නැව ඇනවුම් කරලත් නෑ... වාහනේ තල්ලු කරගෙන හෝ ගෙදර යන්න වෙයි...

by editor
ජූනි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා දින ගණනාවක් සිට ඉන්ධන පෝලිම්වල ගත කරන පිරිසගේ බලාපොරොත්තු අද දිනයේත් බොහෝ විට ඉටු නොවනු ඇති බවත් දෛනිකව බෙදා හැරීම් කටයුතුවල යෙදෙන ඉන්ධන ටැංකිරථ ප්‍රමාණයෙන් සියයට 10කට අඩු ටැංකි රථ ප්‍රමාණයක් පමණක් අද කොලොන්නාව අංගනයට ගෙන්වා ඇති බවත් ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

අද දිනයේත් දිවයින පුරාම අවශ්‍ය ස්ථාන වෙත ඉන්ධන බෙදා හැරීමේ     කටයුතු සිදුවන බවට ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දුන්  ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ බෙදා හැරීම සිදුවන නමුත් කොලොන්නාව අංගනයට වාර්තා කර ඇත්තේ ටැංකි රථ 30 පමණක්  බවය.

පුද්ගලික ටැංකිරථ හිමියන්ගේ  සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ඒ පිලිබඳව කළ විමසීමක දී මෙසේ පැවසුවේය.

“ සාමාන්‍යයෙන් වෙසක් සහ පොසොන් පොහොය දිනවල ඉන්ධන ටැංකි රථ ධාවනය කරන්නෙ නෑ. නමුත් අද දිනයේ ටැංකි රථ ධාවනය කරන්න දැනුම් දීලා තිබුණා. ඒ නිසා මේ වනවිට ඉන්ධන ප්‍රවාහන කටයතු සඳහා  කොලොන්නාව අංගනයට ටැංකි රථ 30ක් පමණ    වාර්තා කරලා තියනවා.“

“කෙසේ වෙතත්  සෑම ඉන්ධන හලක් අසලම පෝලිමේ සිටීමේ තේරුමක් නැති තත්ත්වයක් තමයි පෙනෙන්නෙ.  සාමාන්‍ය දිනයකට ටැංකි රථ 350ක් – 400ක් ධාවනය වෙනවා.  මේ වනවිට ටැංකි රථ 30ක් පමණ පැමිණීම තුළ අපට පෙනෙන්නෙ වැඩි හරියක්ම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ප්‍රවාහනය සිදුවෙන්නෙ නෑ කියන එක. එයයි පෙනෙන්න තියන ඇත්ත.  “ ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව  රජය  පවසන්නේ ඉදිරි දින දෙක ඇතුළත ඩීසල් නැවක්   පැමිණෙන බවත් පෙට්‍රල් රැගත් නෞකාවක් සඳහා ඇනවුම් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවත්ය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යාවශ්‍ය සේවා සහ පාසල් හැර  රජයේ සියලුම සේවාවන්ට මේ  සතියේ සිට සිකුරාදා නිවාඩු – කැබිනට් අනුමැතිය ලැබෙයි!

Next Post

මත්කුඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් නාඳුනන ඝාතකයෙකුගේ වෙඩි පහරින් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.