පෝට් සිටි පනතේ වගන්ති රැසක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකට දන්වයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් ව්‍යවස්ථාවට අනනුකූල වන වගන්ති සහ වචන  සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ  2/3 ක බහුතරයකින් සහ ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කතානායකවරයා පාර්ලිමේන්තුවට කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.


Exit mobile version