සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රීවරු 75ක් රනිල් එක්ක… ඉතිරි වී සිටින කුඩා කණ්ඩායමට අපිත් එක්ක එකතු වෙන්න කල් වැඩි නෑ…. ප්‍රේමනාත් සී දොලවත්ත

by editor
ජූලි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොට්ටු මන්ත්‍රීවරුන් 75 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කරන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

මේ තත්ත්වය තේරුම් ගෙන එකම ඡන්දයක්වත් නොඉල්ලූ කණ්ඩායමකින් ද සමන්විත පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහිත කුඩා කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව ගමනක් යෑමට තීන්දු කිරීම සඳහා තවම කල් වැඩි නැති බව ද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නකි.

“ පැහැදිලිම රනිල් වික්‍රමසිංහ මැතුතිමා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දීමේ හැකියාව තියනවා. ප‍ාට පක්ෂ කියන පටු දේශපාලන කාරණාවලින් ඔබ්බට ගිහින් ප්‍රතිපත්තියක් ලෙස එකට එකතුවෙලා වැඩ කරන්න පුලුවන් අවස්ථාව තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ.”

මා හිතනවා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 75කට අධික ප්‍රමාණයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පාලනය ගෙන  යා යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඔය  දේශපාලන මණ්ඩලය කියලා පත් කරන් හිටපු අයගෙන් අපි අහන්න කැමතියි එක ඡන්දයක් ඉල්ලපු අය ඉන්නව ද කියලා.

ඒ නිසා අපි කලබල වෙන්නේ නෑ. මොකද සමස්ථ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාව අද ඉන්නේ පොදු මතයක. අපි විශ්වාස කරනවා මේ කාරණය සම්බන්ධව ඔය කුඩා කණ්ඩායම තේරුම් අරගෙන සියලු කණ්ඩායම් එකට යන්න පුලුවන් තීරණයක් ගනී කියලා.

තාම ඒකට කල් වැඩි නෑ. අපි කිසිම වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නේ නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ව්‍යවස්ථාව සඳහා නීති කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

Next Post

විසිවෙන ඔළුගෙඩි ගණනින් පොහොට්ටුවේ මතය නියෝජනයකරන ජන පදනම වෙනස් වෙන්නෙ නෑ… පොහොට්ටුවෙන් ප්‍රතිචාරයක්!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.