බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“!

by editor
ජනවාරි 21, 2022 - Updated on මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආචාර ධර්මවලට මෙන්ම ජාතික සත්ත්වෝද්‍යාන පනතට පටහැනි ක්‍රියාකලාපයන් හේතුවෙන් සත්ත්ව ලෝලීන් අතර මතභේදාත්මක තත්ත්වයට පත්ව සිටින ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක ඇතුලු    සිය පවුලේ සාමාජිකයන්ට හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින් ඉපදුණු සිංහ පැටවකු සුරතල් කිරීමට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට සත්ත්ව ලෝලීන් අතර දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මෙම නිළියට සහ පවුලේ සාමාජිකයන්ට‍ මුව ආවරණ පවා ඉවත් කරමින් දුර්ලභ උපතක් වන මෙම සිංහ පැටවා ආසන්නයට ගොස් ස්පර්ශ කිරීමට අවස්ථාව ලැබී ඇති අතර අවම තරමින් කොවිඩ් වෛරසයෙන් මෙම පැටවා ආරක්ෂා කිරීම පිළිබඳවවත් කිසිදු අවධානයක් යොමු කොට නැති බවට චෝදනා එල්ලවී ඇත.

මීට කලින්ද සත්ත්වෝද්‍යානයේ සිංහයන් දෙදෙනකුටම කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයක් පැවති පසුබිමක් තුළ මෙවැනි ක්‍රියාකලාපයන් සිදු නොවිය යුතු බවට ඔවුහු අවධාරණය කරති.

පසුගිය මැතිවරණවලදී රජයේ ප්‍රධානතම පක්ෂය වන පොදුජන පෙරමුණට සහය පළ කරමින් ක්‍රියාකාරීව දේශපාලනය කළ රංගන ශිල්පිණියක වන ඕෂධී හේවාමද්දුම තම පවුලේ සාමාජිකයන් මෙසේ එම අවස්ථාව ලබාගෙන ඇති අතර ඇය සිය  ෆේස්බුක් සමාජ  ජාලාවේ රිදියගම සෆාරි උද්‍යානයේ අලුත ඉපදුණු සිහපැටවුන් ස්පර්ශ කරන ඡායාරූපයක් ප්‍රසිද්ධ කොට තිබුණි.  ( මේ වනවිට එම ඡායාරූප ඇය සිය ගිනුමෙන් ඉවත් කරගෙන ඇත)

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇයට මේ අවස්ථාව උදා කර දී ඇත්තේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අණින් බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පසුගියදා පත්වීම් ලද ෂර්මිලා රාජපක්ෂ ගේ සහය ඇතිව මෙම සිදුවීම සිදුව ඇති බවට මෙම සත්ත්ව ලෝලීන් විරෝධය පළ කරන අතර මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුගියදා පින්නවල උපත ලද නිවුන් අලි පැටවුන් සම්බන්ධයෙන්ද සදාචාර සම්පන්න නොවන අයුරින් ක්‍රියා කිරීම පිළිබඳව ලෝකයේම මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කළේය.

ඇය සත්ත්වෝද්‍යාන සේවක කණ්ඩායම් සහ වෘත්තීය සමිති සමඟද මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චම්පිකට ලෙඩක් නෑ… කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අධිකරණයට දන්වයි!

Next Post

කටුනායක ගුවන්තොටුපලේ කොවිඩ් පොකුරු?…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.