බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවෙන් ගැලවුන කණ්ඩායම හදන නව දේශපාලන සන්ධානයට මගේ ආශීර්වාදය සහ සහයෝගය නිරන්තරව ලැබෙනවා… අගමැති මහනුවරදී කියයි!

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබා දීම සඳහා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණඩායම සහ වෙනත් දේශපාලන පක්ෂ විසින් සැලසුම් කරන නව දේශපාලන බලවේගය ගොඩ නැගීමට අගමැතිවරයා ලෙස තම ආශිර්වාදය හා සහයෝගය නිරන්තරව ලබාදෙන බව ද අගමැති දිනේෂ් ගුණවර්ධන අද (18) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අගමැති මල්වතු මහ නා හිමි හමුවී….

අගමැති දිනේෂ් ගුණවර්ධණ ද ප්‍රකාශ කළේ රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු අතිමහත් බහුතරයක් පොහොට්ටුව ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහ ට ජනපතිවරණයේ දී සහයෝගය ලබා දීමට තීරණය කළේ ප්‍රායෝගික සුදුසුම දේශපාලන පියවර ලෙස බව අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

“පොහොට්ටුවේ තීන්දුවට ප්‍රතිපක්ෂව රනිල් වික්‍රමසිංහ මහත්මයා සහයෝගය දැක්වීම සඳහා පැමිණි මන්ත්‍රී කණ්ඩායම පොහොට්ටුව වගේම තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා. “

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“වසර දෙකක් තිස්සේ ඉතා අසීරුවෙන් ඉදිරියට පැමිණි රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් තිබෙනවා. මේ ජයග්‍රහණය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සඳහා අප සියලු දෙනා එකට එකතු වී වැඩ කරනවා. මේ වනවිට පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලුම මන්ත්‍රීවරු එකට අත්වැල් බැඳගෙන සිටිනවා. මේ නිසා ඉදිරි මැතිවරණයක දී තමන් ට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේයැයි කිසිවෙකුත් බියට පත්විය යුතු නැහැ. ඔවුන් ට කිසිදු තර්ජනයක් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක් බිහි කිරීමේ අවශ්‍යතාව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන සාකච්ඡා සඳහා මගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබා දෙනවා.” අගමැතිවරයා සහතික කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වියදම් පරිස්සමින්… නියමකළ වියදම් සීමා පැන්නොත් ජනපති ධූරයත් නැති වේවි… මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ට කියයි!

Next Post

වාකරේ ඉඩම් හබයක දී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වෙඩි තියලා… වාකරේ පොලිසිය පරීක්ෂණ පවත්වයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.