අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලීසියට කෝට් සාජන් වෙනුවට නීතිඥයෙක්

by Lanka Sara Editor
ජනවාරි 11, 2021 - Updated on ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයිනේ සෑම ප්‍රදේශයකටම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥවරුන් 150ක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබේ.

මීට අදාළ කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නීතිඥවරුන් බඳවාගනු ලබන්නේ ස්ථිර සේවා සඳහා නොව , සහයක සේවා සඳහා බව මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

වසර තුනක සේවා කාලයකින් පසු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීමක් ලබාදීමේ ක්‍රමවේදයක් ද මෙහිදී ක්‍රියාත්මක වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පොලිසියේ නීති අංශ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නීති අංශයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් යන අය සමඟ
අද පැවති හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

පොලිස් නිලධාරීන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීමේ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් බව අධිකරණ අමාත්‍යවරයා එම හමුවේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

පොලිසියේ දැනට සේවය කරනු ලබන නීතිඥවරුන් ගණන 29ක් පමණක් වන අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් 14ක්, පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙක් කටයුතු කරති.

මහජනතාවට නීතිය සමීප කරවීමට සහ පොලිසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා නීතිඥවරුන් මෙලෙස පොලිසියට බඳවා ගැනීමට අවශ්‍ය වී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

නඩු කටයුතුවලදී මෙම නිලධාරීන් අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට හැකියාව පැවතීම ද මෙහි තවත් අරමුණකි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ඉදිරියේ දී මෙම බඳවා ගැනීම් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද කිරීමටද කඩිනමින් කටයුතු කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිසියට මෙම ක්‍රමවේදය යටතේ වෛද්‍යවරුන්, සැලසුම් ශිල්පීන්, කාර්මික ශිල්පීන් බදවා ගැනීම දැනට සිදුවන්නකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

Next Post

ඊයේ කොවිඩ් මරණ 08ක් වාර්තා වෙයි… මුලු මරණ ගණන 240යි….. ආදිතයන් 568

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.