සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ලොක්කෙකුගේ පුතෙක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමග STF අත් අඩංගුවට…

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂ පොලිස් කොට්ඨාසයක් භාර පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙක්   කිලෝ එකකට වැඩි හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වී තිබේ.

කඩවත දී  මේ අත් අඩංගුවට ගැනීම සිදුවන්නේ පසුගිය දා ගොතටුවේ දී සහ දක්ෂිණ අධිවේගී පිවිසුමේ දී අත් අඩංගුවට ගන්නා කුෂ් කිලෝ 10කට අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගේ  මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ කරන විමර්ශනයට අදාලව හෙළි කරගන්නා ප්‍රධාන පුරුකක් ලෙසය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනා සම්බන්ධව සිදුකරමින් යන විමර්ශනයට අනුව මුලින්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලබන්නේ හෑෂ් ගෑම් 101ක් සමගිනි.  එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කරන්නේ කඩවත නිවසක තවත්   මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා ඇති බවය.

ඒ අනුව අඩක් නිමකර ඇති එම නිවසට ගොස් නිවස පරීක්ෂා කරන විට එම නිවස පොලිස් නිලධාරියෙකුට අයත් නිවසක් බව වැටහී තිබේ. කෙසේ වෙතත් සැකකාර තරුණයාගේ කාමරය පරීක්ෂා කරන අවස්ථාවේ දී මෙම හෑෂ් කිලෝ එකකට වැඩි මත් ද්‍රව්‍ය ප්‍රමාණය පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.

එම අවස්ථාවේ දී තරුණයාගෙන් කළ ප්‍රශ්නකිරීමේ දී හෙළි වන්නේ තම පියා විශේෂ පොලිස් කොට්ඨාසයක් භාර පොලිස් අධිකාරීවරයෙක් බවය. දරුවාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව දැනුම්වත් භාවයක් මෙම පොලිස් ප්‍රධානියාට තිබී නැති බවත්, පාසල් අවධියේ දී මත්ද්‍රව්‍යයට හුරු කරවා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් රැස්කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු ලවා මත්ද්‍රව්‍ය අලෙවි කරවීමට ජාවාරම් කරුවන් කටයුතු කර ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

තරුණයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ ලිපියත් කියවන්න…

රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටිය වැලි නීතියට එරෙහිව වැලි ටිපර් රථ රියදුරන් සහ ටිපර් රථ හිමිකරුවන් විරෝධතාවයක!

Next Post

අධිවේගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුමේ දී ලොරි රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් දැවී යයි…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.