රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට…

ගොතටුව සහ කඩුවෙල ප්‍රදේශවල සිදු කරන ලද මෙහෙයුම් දෙකකින් රුපියල් බිලියනයක් පමණ වටිනාකමින් යුත් මිල අධික මත්ද්‍රව්‍යයක්වන කුෂ් කිලෝග්‍රෑම් 10 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමේ දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, අගෝස්තු 6 වන දින සවස, විශේෂ කාර්ය බලකා … දිගටම රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට… කියවන්න