අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල් ගෙඩියක මිල 300 දක්වා ඉහළට… පොල් බෑ වෙළඳාම ඇරඹෙයි…

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොල් ගෙඩියක  මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස්  තිබේ. 

මේ වන විට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100 කට ද, මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 175ක් 200 ත් අතර මිලකට ද, ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 250 ට ද මිලකට අලෙවි කෙරෙමින් ඇත.  ඇතැම් වෙළෙන්දෝ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 300 ක ට ද විකුණන බව මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික පිරිස් ලංකාසරට පැවසූහ .

පොල් මිල ඉහළ යාමත් සමග ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙන් පොල් බිඳ පොල් බෑ අලෙවි කිරීමට මේ වනවිට ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති.

විශේෂයෙන් වෙළඳපොලේ පොල් හිගයක් පැවතීම පොල් මිල ඉහළ යාමට හේතුව බවත්  පොල් හිඟය නිසා ම වගාකරුවන් තමන් සතු ඵලදාව වැඩි මිලට අලෙවි කරන බවත් වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

පොල් හිඟය සම්බන්ධව ලංකාසර කළ විමසීමකදී පොල් වගාකරුවන් කිහිපදෙනෙකුම කියා සිටියේ වෙනත් වසරවලට වඩා මේ වසරේ මේ කාලය තුළ දී පොල් ඵලදාව විශාල අඩුවීමක් සිදු වූ බවය.

පොල් පොහොර හිඟය නිසා පොල් වගාවට කලට වේලාවට පොහොර යෙදීමට නොහැකි වීම ඵලදාව අඩු වීමට හේතු වී ඇතැයි පෙන්වා දෙන වගාකරුවෝ මෙවර පොල් ඵලදාවේ ගෙඩි ද කුඩා වූ බව කියා සිටිති .

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මේ අතර මීට ඉහත පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය පොල්වල වට ප්‍රමාණය අනුව පාලන මිලක් 2020 දී ක්‍රියාත්මක කර පසුව පාලන මිල ඉවත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යූරියා ගල්  වෙලා… ගල්වුන යූරියා  කැට කුඩුකර යූරියා පවුඩර් දීලා… පොලොන්නරුවේ වී ගොවීන් අනාථයි!

Next Post

කුරුණෑගල අධ්‍යාපන කලාප වාර විභාගයේ අද පැවති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට 2018 ප්‍රශ්න පත්‍රයක් දීලා…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.