සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙර දැනුම් දීමක් නෑ… නිරෝධායනය නිමා කළ පුද්ගලයන් බස් පිටින් ගම්පහ MOH එකට ගෙනත්..

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කරගත ප්‍රවාහන පහසුකම් නැතිව අසරණ වෙලා...

by editor
නොවැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

නිරෝධායනය නිමා කළ ආශ්‍රිතයන් හා රෝහල්වල දින ගණන ගත කර පිට කළ රෝගීන් බස් පිටින් පටවා කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගම්පහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලටය ගෙනත් දැමීමට නිසා එම කාර්ය මණ්ඩලය බරපතල ගැටලුවකට මුහුණ දී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ සම්බන්ධව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළ යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග නොව, ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග වුවත්  තමන්ට කිසිම   ප්‍රවාහන පසුකමක් නැතිව තිබිය දී පූර්ව දැනුම් දීමකින් තොරව හමුදා බස් රථ මගින්  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පුද්ගලයන් රැගෙන පැමිණි බවය. 

මෙවැනි  බස් රථ දෙකක් කරුණු පහදා දී පෑලියගොඩට යොමු කළ බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය. 

මෙසේ එන එක බස් රථයක ගම්පහ දිස්ත්‍රික්කය පුරාම දුර බැහැර ප්‍රදේශවල පුද්ගලයන් සිටි බවත්, එක් බස් රථයකින් ආසන්නයේ වෙසෙන පුද්ගලයන් බස්සවාගෙන ඇරලවීමට කටයුතු කළ බවත්  මේ සම්බන්ධව කරුණු දැක්වූ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවත් ප්‍රකාශයෙක් ලංකාසරට කීවේය.

“ ඊයෙ රෑ එහෙම ආපු බස් රථයක් පෑලියගොඩට පිටත් කළා. බස් රථයේ සිටි මිනිස්සු කොහොමද ගියෙ කියලා දන්නෙ නෑ… එහෙම එන එක බස් රථයක ගම්පහ දිස්ත්‍රික්කය වටේටම ඉන්න පුද්ගලයො ඉන්නවා. මේ මහ රෑ ඔවුන්ව පුද්ගලයන් වශයෙන් නිවෙස් වලට පිටත් කිරීම හරිම සංකීර්ණ කටයුත්තක්. එය ඉතාම හොඳින් සංවිධානය කළ යුතු වැඩක්…

ඇත්තටම මේ මිනිස්සුත් අසරණයි. ඔවුන් විශාල ඇඳුම් බෑග් අරන් එන්නෙ… සමහර විට තනි පුද්ගලයො… කාන්තාවො. ගෑණු ළමයි. කිසිම ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන්න බැරි, තවත් දින 14ක් ඉදිරියට නිරෝධායනය වෙන්න ඕන වටපිටාවක මහ රෑ මේ අය මෙහෙම ගෙනත් අත්හැරීම මුළු නිරෝධායන ක්‍රියාවලියේම විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමක්…“

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව කියන මිලට හාල් දෙන්න බෑ… මෝල් හිමියෝ කියති…

Next Post

කොවිඩ් වලින් මැරුණු දෙන්…. ඔය මනුස්සය ගෙදරින් හෙල්ලුවොත් උඹව මරණවා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.