බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරවැසි අයිතිය නැති කරන්නෙ රට කරවන ඇමරිකන් දෙමුහුමක් තියන බාග පුරවැසියන්…

වීරසේකරගෙ පොලිසිය යොදවා කරන මේ අපරාධයට එරෙහිව අපි අධිකරණයට යනවා.... ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් කියයි..

by editor
ජූලි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් නොනැවතී එය මිල්ටරීකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව රට පුරා උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්, දෙමව්පියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ගණනාවක් සරත් වීරසේකරගේ පොලීසිය යොදවා අත්අඩංගුවට ගනිමින් රටේ පුරවැසි අයිතීන් උල්ලංඝණය කළේ මේ රට කරවන ඇමරිකානු ලාංකික දෙමුහුමක් ඇති බාග පුරවැසියන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (09) ප්‍රකාශ කළේය.

මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම අනුව විරෝධය පළ කළ පිරිසක් ආණ්ඩුව විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමත් බලහත්හාරයෙන් නිරෝධායනයට යොමු කිරීමත් අර්ථ ගැන්වෙන්නෙ කුමණ නෛතික පදනමක් යටතේදැයි විමසූ ලේකම්වරයා කීවේ මෙය සරල කරුණක් ලෙස නොසලකන ලෙස නතාවගෙන් ඉල්ලා සිටින බවය.
ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසීය.

“මෙවැනි තත්වයක් ඇතිවන්නේනම් මේ රටේ කිසිදු ජන කණ්ඩායමකට තමන්ගේ විරෝධය පළ කිරීමට නොහැකි වෙනවා. මෙවැනි තත්වයකින් ආරම්භ වෙන මර්දනකාරී තත්වය රට අතිශය බරපතළ තත්වයකට පත් කරනවා.
ආණ්ඩුව විසින් මේ උල්ලංඝනය කරමින් සිටින්නේ මේ රටේ ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්. ආණ්ඩුව එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිටිනවා. ඒ සඳහා පොලීසිය ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකුයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස හිමිවී තිබෙනවා. නමුත් ආණ්ඩුව විසින් කොරෝනා නීති පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව එල්ල වන විරෝධය මර්දනය කිරීමට උත්සාහ දරනවා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ රටේ පුරවැසින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රට පාලනය කරන බාග පුරවැසියනුයි. ඔවුන් මෙරට සහ ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන දෙමුහුන් පුරවැසියනුයි. මේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි අධිකරණයට යෑමට සූදානම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් පටන් ගන්න සූදානම්…  අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියල්ලන්ම එන්නත් කිරීමේ ව්‍යාපෘතිය අද අරඹයි…

Next Post

සාමාන්‍යපෙළ ප්‍රතිඵල පමාවීමට හේතුව ඇමති කියයි….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.