සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික හේතු උඩ සජබ එජාප එකතුවීමට බාධා කරන අයට අනාගත දේශපාලන ව්‍යසනයට වග කියන්න වෙයි… එජාප මහ ලේකම් තලතා කියයි!

by editor
ජනවාරි 26, 2025 - Updated on ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වකීය පුද්ගලික අභිමතාර්ථයන් මත සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමට යම් කෙනෙක් උත්සාහ කර එම වැඩසටහන ව්‍යසනයට ලක් කළහොත් ඉදිරියේ දී ඇතිවන දේශපාලන ව්‍යාකූලතාවයට එම පිරිසට වගකියන්නට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල අද පැවසුවාය.

ඇය කීවේ මේ අවස්ථාව කිසිම පුද්ගලයෙකුගේ පුද්ගලික හේතු කාරණා සලකා බැලිය යුතු අවස්ථාවක් නොවන බවය.

ඇය මෙසේ ද කීවාය.

“ඇත්තටම ඉතාම සුබවාදීව සමගි ජන බලවේගයේ සියලුම දෙනා සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා. ඉතින් තව ටිකක් ඉස්සරහට යනකොට අපට යම් ගැටලුවක් ආවොත් අපි විසඳා ගන්න ඕන. ”

“මොකචද අපට මේ මැතිවරණය පක්ෂයක නායකයෙක් ගැන ලාංඡනයක් ගැන හිරවෙන්න ඕන මැතිවරණයක් නෙමෙයි. මොකද මේ මැතිවරණය අපේ ඉතාම අමාරුවෙන් සියලු නියොජනය කරන අය ඉදිරිපත්වන මැතිවරණය. තනි පක්ෂයක පාලනයට යන්න ඉඩ දෙනවද,  අපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරනවද කියන එකේ අඩිතාලම වැටෙන්නේ මේ මැතිවරණයෙන්.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“අපේ පැත්තෙන් අපේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පැත්තෙන් ඉතාම සුබවාදීව ඒ සඳහා ආශීර්වාදය ලැබිලා තියනවා. ඒ සඳහා සමගි ජන බලවේග මහලේකම් තුමා ඇතුළු සියලු දෙනා ඉතාම සුබවාදීව ඉන්නවා. නමුත් සමහර අයගේ පොඩි පොඩි පුද්ගලික ප්‍රශ්න තියනවා. මේ වෙලාව පුද්ගලික ප්‍රශ්න විසඳන්න කතා කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. ඉතින් එහෙම නැතිවුනොත් ඉදිරියේ දී ඇතිවන දේශපාලන ව්‍යාකූලතාවයට හේතු වේවි. මේ අවස්ථාව කඩා කප්පල් කරන්න කිසියම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ අයට වගකියන්න වෙයි.” තලතා අතුකෝරල කීවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපෙහි දැනෙන වැඩිවීමක්… වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කරනවා… ජනපතිගෙන් සහතිකයක්!

Next Post

යෝෂිතට ඇප… තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගන්න අධිකරණය සෑහීමකට පත්වන කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් වී නෑ…. අධිකරණය කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.