අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පී.සී.ආර් පර්ක්ෂණවලට එරෙහිව සිරුරට ගිනි තියාගන්න හදලා…

by editor
පෙබරවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්  පී.සී.ආර් පරීක්ෂණ සඳහා රැගෙන යෑමට එරෙහිව සිරුරට ගිනි තබාගෙන විරෝධතාවය ප්‍රකාශ කරන්නට සූදානම් වූ පුද්ගලයන් පිරිසක් පිළිබඳ  මුන්දලම පොලිස් වසමින් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මුන්දලම පොලිස් වසමට අයත් උඩප්පුව  ප්‍රදේශයේ නිවාස තුනක කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමගම ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ එම නිවෙස් වැසියන් නිවෙස් තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

අනතුරුව මේ පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම  පසුගිය 08 දා සඳහා මුන්දලම පුලිච්චිකුලම මාතෘ සායන මධ්‍යස්ථානයේ දී  සූදානම් කර තිබිණි. ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නත් ඊට සහභාගී වීම සඳහා නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක  වූ එම්.එම් ජනක එම නිවාස වෙත ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දී ආශ‍්‍රිතයින් අතර සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉදිරියට කඩා වැදී තමන් හෝ තම පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා රැගෙන ගියහොත් සිරුරට පෙට‍්‍රල් දමාගෙන ගිනි තබා ගන්නා බව පවසා තර්ජනය කර ඇත.

පසුව සිද්ධියට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ආර්. ජවුසිට තත්ත්වය දැනුම්  දී ඇත. අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා උඩප්පුව පොලිසිය ට සිද්ධිය දන්වා පොලිසිය මැදිහත් කරගෙන  ආදාළ පිරිස ජෛව පටල සාම්පල ලබා ගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කර තිබිණි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු කොමිසමේ විමර්ශන වාර්තාව අසම්පූර්ණයි… නීතිපති කියයි…

Next Post

ජීවිතය අවදානමේ… අනතුරක් සිදුවුවහොත් ආණ්ඩුව වගකිව යුතුයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.