බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිරිතකට වැඩම කර දායක නිවසේ නවත්වා ගිය හිමිනමගේ ජිප් රථයත් හොර වාහනයක්?… පොලිසිය විමර්ශන අරඹයි!

by editor
නොවැම්බර් 10, 2024
in පුවත්
robe
Share on FacebookShare on Twitter

මීට මාස පහකට පමණ පෙර උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසකට පිරිතක් සඳහා වැඩමකළ හිමි නමක් අදාල නිවසේ නවත්වා ගිය ජීප් රථයක් පිළිබඳ විමර්ශන කරන උඩුදුම්බර පොලිසිය එම ජිප් රථය හොර ජිප් රථයක් බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක මීට මාස පහකට පමණ පෙර පිරිත් ශාන්තිකර්මයක් පවත්වා තිබේ. එම පිරිත සඳහා මහියංගන ප්‍රදේශයේ ධර්මධර බව කියන භික්ෂුවක් ද වැඩම කර ඇත. උන්වහන්සේ වැඩම කර ඇත්තේ ජීප් රථයකිනි. පිරිත අවසානයේ යළි මහියංගනය බලා වැඩම කළ හිමිනම ජිප් රථය අදාල නිවසේ නවත්වා යළි පැමිණ රැගෙන යනතුරු බලා ගන්නයි එය ගෙහිමියාට භාර දී ඇත.

මේ දවස්වල පවතින වාහන ආන්දෝලනයත් සමග ක්ෂණික දුරකථන ඇමතුමක් ඔස්සේ උඩුදුම්බර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු වාහනයක් සඟවා ඇති බවට ලැබුන තොරතුරක් මත පොලිසිය අදාල නිවසට ගොස් පරීක්ෂ කිරීමේ දී ගරාජක රඳවා තිබූ ජිප් රථයක් හමුවී තිබේ. මේ සම්බන්ධව ගෙහිමියාගෙන් විමසීමේ දී ඔහු පවසා ඇත්තේ මහියංගනයේ සිට පිරිතකට වැඩි හිමිනමක් මෙම ජිප් රථය නවත්වා තමන්ට බලා ගන්නයැයි භාර කරමින් නැවත වැඩම කළ බවය. තමන් ඉන්නේ ද මෙම රථය යළි රැගෙන යනතුරු බව ගෙහිමියා පවසා තිබේ.

ඉන් පසු ආදාල වාහනයේ ලියාපදිංචි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම වාහන අංකය ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට බවය. මෙම තොතරතුරුත් සමග වාහනය පොලිස් භාරයට ගැනීමට උඩුදුම්බර පොලිසිය කටයුතු කර තිබේ. සැකකටයුතු වාහනය රජයේ රස පරීක්ෂවරයා වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ. එතෙක් වාහනයේ හිමිකාරිත්වය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගත නොහැකි බවත්, වාහනය ගෙනත් නැවැත්වූ හිමි නම ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇති බවත් විමර්ශන අංශ කියයි. උඩුදුම්බර පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර එක් කරන ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට ප්‍රභාකරන් මටත් කතා කළා… මුස්ලිම් කොංග්‍රසය හැදුන හැටි ගැන කියමින් හකීම් හෙළි කරයි!

Next Post

කුඩු කෙළි හා බැඳුන බව පෙනුන හිටපු රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය ඝාතන විමර්ශනය යට ගියේ ඇයි?

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.