සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 24 පුරා කුණු අදින්න ඉන්නේ කම්කරුවන් 142යි… ඔවුන් බෙහෙවින්ම විඩාපත් වෙලා… මහනුවර මහ නගරසභාව කියයි!

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විසින් සෑම මොහොතකම මහ මගට අතහරින අපද්‍රව්‍ය එකතු කර නගරය පිරිස්දු කිරීම සඳහා මහනුවර නගර සභාවෙන් යෙදවිය හැකි උූපරිම සේවකයින් ගණන 142ක් බවත් මේ සේවකයින් පැය 24 තුළ සිදුකරන අඛණ්ඩ සේවය හේතුවෙන් බරපතල ලෙස විඩාපත් වී සිටින බවත් මහනුවර මහ නගර සභාවේ  ජල අපජල සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක ලංකාසරට පැවසුවේය.

දැනට කසල එකතු කිරීම සඳහා කම්කරුවන් 120ක්, ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා තවත් 20ක් සහ ලොරි රියදුරන් 20ක් සේවයේ යොදවා සිටින බව ද මේ පිරිසට විවේකයක් ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට තත්ත්වය පාලනය කරගත නොහැකි වීම තුළ ග්‍රාමීය මට්ටමේ සංවිධානය වී සිටින පරිසර කමිටු පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට යෙදවා ගැනීම සඳහා කටයුතු කරගෙන යන බව ද ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේය.

ප්‍රධාන ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ සිරි දළදා වන්දනාවේ බරපතලම වෙහෙසකර රාජකාරියේ දිවා රෑ නොමැතිව සිදුකරන්නේ මේ කම්කරු පිරිස බවය. නුවරින් පිට සිට පැමිණ මහනුවර නගරයේ අත්හරින කසල ටොන් ගණනක් දිනපතා වර්ගීකරණය කර බැහැර කිරීමේ මෙම කටයුත්ත සාමාන්‍ය මනුෂ්‍යයෙකුට සිතා ගත නොහැකි බවත් මේ පිරිස නොමැති නම් සිරි දළදා වන්දනාව සම්බන්ධ සංකල්පයත් ව්‍යසනයට ලක්වන ආකාරයත් ඔහු අවධාරණය කරයි.

 

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෑන්ට ⁣ඩාං ඩෝං වීම හරහා හෙළිවන කුපාඩි දේශපාලනයේ නොකියැවෙන ඇත්ත කතාව….

Next Post

සිරි දළදා වන්දනාවට එක්වීම සඳහා පැමිණෙන පිරිස් රැගත් බස් රථ නැවත දැනුම් දෙනතුරු නුවරට ඇතුළුවීම වළක්වයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.