සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය හැටක් තුල ඉන්දීය අගැමති කළ අපූරු මෙහෙයුම

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 1, 2022
in පුවත්
Narendra Modii
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී පැය හැටයි මිනිත්තු පහලොවක කලයක් තුල අති විශේෂ රාජ්‍යන්තාන්ත්‍රික සංචාරයන් දෙකක් නිමාකිරීමට සමත්විය.

ඒ අනුව මෝදි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සුවිශේෂී සංචාර දෙකක නිතරවිය.

මෝදි අග්‍රාමත්‍යවරයාගේ ජර්මන් සංචාරය ඉතාම කාර්ය බහුල වූ බවට ඉන්දීය මාධ්‍ය වර්තා කර තිබිණි. මෝදී අග්‍රාමාත්‍යවරයා කොරෝනා වසංගතයෙන් පසු සහභාගී වූ විශාලතම මහජන හමුවද ජර්මිනියේ මියුනිච් නගරයේ පැවතිනි.

එහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් දහස් ගණනක් වූ ඉන්දීය ඩයස්පෝරා සාමාජිකයින් ඇමතූ අතර පසුගිය කාලයේදී ඉන්දියාව අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද ප්‍රකාශ කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

‟ඉන්දියාව ඉතාම නොඉවසිලිවන්තවයි කටයුතු කරන්නේ. ඉන්දියාව මෙලෙස නොඉවසලිවන්ත වන්නේ ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමටයි. රටක් වශයෙන් ඉදිරියට යන්නයි.” යනුවෙන් මෝදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.

මෙහිදී අග්‍රාමත්‍යවරයා විසින් ඉන්දියාව අත්කරගෙන ඇති ජයග්‍රහන දර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී මෑත කාලයේදී ආර්ථීක වර්ධන වේගය වර්ධනය කිරීමට ගත් පියවර පිළිබදවද පැහැදිලි කිරීමක් කර තිබීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජී හත සමුළුවටද එක්ව ඇති අතර එහිදී ඊට එක්වූ රටවල් සමඟ ද්වීපාර්ශවීය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.

මෙහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන සමඟද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක්ම සාකච්ඡා කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වර්තා සඳහන් කරයි.

ඊට අමතරව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමපෝසා සමඟඳ සාකච්ඡා කර ඇත. ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් දකුණු අප්‍රිකාවේ ජීවත්වන අතර ඒ සම්බන්ධයෙන් සහ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබිණි.

මෙම සමුළුවෙන් අනතුරුව ඉන්දිය අග්‍රාමත්‍යවරයා අබුඩාබි වෙත් පැමිණි අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Share69Tweet43
Previous Post

“ගෝඨා ගෝ හෝම්“ කියන්නට කොටු පවුර මතට නැගි උද්ඝෝෂකයන් පළවා හරින්නට හමුදාවත් එක් වෙයි…

Next Post

මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.