අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පා පැදි තරග ජයග්‍රහණය සඳහා දිනුම් කණුව දැක දැක තම කඳවුරේම කෝප්‍රල් තල්ලු කර මාරක තුවාල කළ හමුදා සෙබලා!

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

පාපැදි තරගයකදී යුධ හමුදා පාපැදිකරුවෙකුව තල්ලුකොට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදා පාපැදි කණ්ඩායමේම සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි .

ඇදවැටුණු කෝප්‍රල්වරයා…

කොහුවල යුධ හමුදා කදවුරේ රාජකාරි කරන සාමාන්‍ය සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , බරපතළ තුවාල ලබා ඇත්තේද එම කඳවුරේ පාපැදි කණ්ඩායමේ කෝප්‍රල් වරයෙකු බවත් පොලිසිය සදහන් කරයි.

හිරණ තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව පෙරේදා 23 දා පැවැත්වූ පාපැදි සවාරියේ නිමාවට එක් පොකුරකට තරගකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර , තරග අවසානයට මීටර් 100 ක් පමණ තිබියදි සාමාන්‍ය සෙබළා කෝප්‍රල් වරයාව අතින් තල්ලු කර ඇති බව පොලිසිය පවසයි .

තල්ලුකිරීමෙන් මාර්ගයේ ඉවතට ඇදී ගිය පාපැදිකරු මාර්ගය ආසන්නයේ තරග නරඹමින් සිටී අවුරුදු 7 ක් පමණ වයසැති කුඩා දරුවෙකුගේද ගැටී බිම ඇදවැටී දෙදෙනාම රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි .

සිද්ධිය මුලුමනින්ම මෙසේ වීඩියෝගතවී තබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කුඩා දරුවා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සුසුම්නාවට සිදුවූ තුවාල සහිතව පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

ඇදවැටුන කෝප්‍රල් වරයාද ඊට සුළු මොහොතකට පෙර සිය වැලිමිටෙන් තමාවද තල්ලුකල බවට සැකකාර සෙබළා ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය.

යුධ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී ජයනෙත්තිගේ  උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා ගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන සමන්ලාල් එදිරිසිංහ (3081 සහ ඩබ්ලිව්.එන්.සොයිසා (33781) පරීක්ෂණ පවත්වති .

Tags: නවතම
Share69Tweet43
Previous Post

කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබූ කුඩු සළිඳුගේ ගෝලයෙක් අල්ලයි!

Next Post

දෙවැනි දිනයේදීත් පූර්ණ ගෞරව අයර්ලන්තයට… ශතක 02ක් සමග  වට 492යි… ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 81 යි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.